වඩ වඩාත් අදේශපාලණික මනස සදහා වඩ වඩාත් ඉල්ලුමක් ප්‍රායෝගික දේශපාලණය තුල නිර්මානය වීම පසු නූතන යුගයේ කැපී පෙනෙන ලක්ශනයකි. ක්‍රමයෙන් ජීවිතය අවට වන බොහෝ දෑ සේම ජීවිතය අදාල මහා පොදු ගුනාකාරය වන දේශපාලණයද තම තාක්ෂණික සංස්කරනය සදහා පිවිසෙමින් තිබීම දැනිය හැක. තවමත් කලා තුරකින් සමහර රටවල් වල සංකේතීයව නඩත්තු කරන රාජකීය පරම්පරා සේම දේශපාලකයාද සංකේතීය නියෝජිතයෙකු වීම එලබෙන යුගයේ අනිවාර්ය වනු ඇත. වේගයෙන් මතවාදී දේශපාලණය තුල ස්ථාවර වෙමින් පවතින හිස්බව මේ සදහා පෙර සලකුණු වෙමින් තිබේ.
- Pubudu Siriwansa