Windows 10 Cloud පිලිබඳව මුල් හෝඩුවාව කථාබහට පැමින ගත්ව ඇත්තේ මාසයකට අඩු කාලයකි. Windows RT වලට සමාන නිවැමුමක් රැගෙන එනු ඇති බවට හෙලිවන මෙම නිකුතුව සමග භාවිතාකරන්නා හට Windows Store වලින් පමනක් පැමිනෙන app වලට පමනක් සහය දක්වන Windows 10 Pro වලට අවශ්‍ය නම් උස්තල ගැනිවීම -upgrade- හැකියාව සමග පැමිනෙන්නක් ලෙසට දැනට තොරතුරු හෙලිව තිබෙනවා. දැනට හෙලිව ඇති සංස්කරන හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙම නිකුතුව Windows Edge වැනි නිකුතුවකට සීමා වීම එය වඩාත් කොඳ බ්‍රවුසරයක් ලෙසට පැමිනෙන උපදෙසකින් වැනි ස්වරූපයක් ගනු ඇති බවය.
එසේම එලබෙන අප්‍රේල් වලට නියමිත Creators Update වලදීද වඩාත් ආරක්ශිත භාවිතාවක් සදහා Windows Store වලින් පමනක් apps සීමා කර ගැනීමේ තේරීමක් windows 10 සදහාද සංයුත්ත්ව පැමිනීමේ අවස්ථාවක් මේ වන විට කථා බහට ලක්වෙමින් තිබෙනවා. හදාරන්නන් පෙන්වා දෙන්නේ viruses හා අනෙකුත් malware වලින් ආරක්ශාවීම ප්‍රමුක කොට ගෙන මෙම තොරා ගැනීම සම්පූර්නයෙන් භාවිතාකරන්නා වෙතට විවෘත පැමිනීම සිදුවිය හැකි බවක් දැනට දක්නට හැකි බවයි. ආයතනික මට්ටමින් සැලකිමේදී ආරක්ශිත භාවිතාවක්ස් සදහා මෙම තේරීම වඩා සුදුසු වනු ඇති බවට ඔවුන් පෙන්වා දෙනවා.
