ආගමික යුගය වර නගන මිනිස් මනස සමස්තයද? මනසේ සමස්ථය ආගමික යුගයෙන් පමනක් වරනගා ගත යුතුද? ආගමික යුගය මිනිස් වර්ගය වෙතට ලගා කර දුන් කායික අධ්‍යාත්මික පාරිශුද්ධතාවය, හික්මීම ඉතිරිකර දෙන මහත් මිනිස් ශක්ති ගබඩාව නව දිගුවන් නිර්මාණය නොකර සිටීවිද? සිටිය හැකිද?
අද වන විට මිනිස් මනස තම සාම්ප්‍රධායික සීමාවන් ඉක්මවන්නට සූදානම් වෙන්නේ හුඳු එය තව තවත් නාභිගත කිරීමේ හැකියාව වර්ධනයෙන් හෝ එය තුලට හෝ අවට මතට වඩ වඩත් විශ්ලේෂනය කිරිමේ හැකියාව ගල යන්නට සැලස්වීමෙන් පමනක් නොවේ. මනස පිටපත් වීමේ හැකියාව ඇරබිලා, අපමන මිනිස් මනසවල් එකි නෙක යාමේ හැකියාව ඇරබිලා. ඒ කියන්නේ සාම්ප්‍රධායික ආකෘති අභියෝගයට ලක්වෙලා. අද් වන විට හදාරන්නන්ට අවශ්‍ය වෙනවා පවසන්නට, එලබෙන දශක දෙක තුන තුලදී අද අපගත කරමින් සිටින අධ්‍යාපනික, වෘතීය ජීවිත ආකෘති වලංගු නොවීමත් එලබෙන යුගය ඉල්ලා සිටින අකෘති පිලිබඳව ඇත්තේ තවමත් අපැහැදිලි බවක් පමනක් පවසන්නට.ඒ කියන්නේ දැන් වන විට ගැටලුව ඇත්තේ ආකෘතිය තුල සිදුවිය හැකි චලන හැකියවන් වපසරිය ගැන නොව ආකෘතියේ සීමාවන් පිලිබඳවයි.
– Pubudu Siriwansa
