E-Numbers ලෙසට වන අප ආහාර සදහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වල ප්‍රමිතීන් පිලිබඳව අප සැලකිලි මත් විය යුත්තේ ඒවා ආහාරයට ගැනීමෙන් සිදුවිය හැකි ගැටලු පිලිබඳව විස්තරවන දැනුවත්කිරීම් සමග, අඩංගුවන රසායනික ද්‍රව්‍ය පිලිබඳව දැනුවත් කිරීමේ වගකීමක් නිෂ්පාදකයින් වෙතටද නියම කර ඇති බැවිනි. බොහෝ නිෂ්පාදකයින් තම නිෂ්පාදන සමග අද වන විට මේ දැනුවත් කිරීම් ඒවායේ අසුරනවල සටහන් කරන්නට කටයුතු කරන මුත් භාවිතාකරන්නන් ඒ දැනුවත් කිරීම් සදහා නිසි අවධානයක් නොදැක්වීම ඔස්සේ මෙවැනි ක්‍රියාකාරකම් ඔස්සේ බලපොරොත්තුවන ප්‍රථිපල මග හැරෙමින් තිබීමදැකිය හැකි බවටයි හදාරන්නන් පෙවා දෙන්නේ. පහත දැක්වෙන්නේ මේ ආකරයට වන අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද දැනුවත්කිරීමේ සටහනකි.
