Windows 10 phones හා Tablets ඉලක්ක කරගනිමින් United States Postal Service වෙතින් පැමිනෙන නවතම Universal Windows Platform app එකක් ඔස්සේ එම තැපැල් සේවාව ඔස්සේ යවනු ලබන packages වල නව තම තත්වයන් පහසුවෙන් දැක ගන්නට හැකියාව ලැබෙන බවටයි පැහැදිලි කරන්නේ. මෙම My USPS application හරහා තම package barcode එක ලබා දීමෙන්, tracking number එක ලබා දීමෙන් භාවිතාකරන්නාගේ dashboard එක වෙතට එම තොරතුරු ලබාගන්නට හැකි වන බවටයි වැඩිදුරටත් පැහැදිලි කෙරෙන්නේ. අදාල පාර්සලය යවන්නා වෙතට එහි නවතම තත්වය පිලිබදව තොරතුරු මෙන්ම එය ලබන්නා වෙතටද පැමිනෙමින් ඇති ලැබීමක් පිලිබදව තොරතුරු පෙරම දැනගන්නට ලැබීම පහසුවක් වනු ඇති අතරම අමතරව Text පනිවිඬයක්, අදාල පාර්සලයේ ඡයාරුවක් ආදී අමතර පහසුකම් කිහිපයක්ම මෙම සේවාව ඔසේ ලබාගන්නට හැකි වනු ඇති බවටයි විස්තර වන්නේ.
හදාරන්නන් පෙන්වා දෙන්නේ සාම්ප්‍රධායික භාවිතාවක් වෙතට නවතාක්ශනික සහය පැමිනීම ඔස්සේ එය නවීකරන වීමෙන් වඩාත් විස්වාසනීය මෙන්ම කායක්ශම සේවාවක් පැමිනීම වඩාත් අපූරු අත්දැකීමක් වනු ඇති බවයි.