2017.05.28 දින 1200 පැයට නිකුත් කරනු ලැබු තත්ව වාර්තාව අනුව ආපදා තත්ත්වය
2017.05.28 දින 1200 පැයට නිකුත් කරනු ලැබු විශේෂ තත්ව වාර්තාව අනුව අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදා නිසා පුද්ගලයන් 146 දෙනෙකු මියගොස් 112 දෙනෙකු අතුරුදන්ව ඇත. පීඩාවට පත් වූ සංඛ්‍යාව 442,299 ඉක්මවා ඇත. ආරක්ෂිත ස්ථාන 319 පුද්ගලයන් 101,638 පමණ රැදි සිටි.
(2017-05-26 5.20PM)කැළණි ගඟ පිටාර ගැලීමේ අවධානම වඩාත් ඉහල යමින් තිබෙන බවට අවවාද කෙරෙමින් පවතී. ජල බලාගාර ආශ්‍රිත ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් සමග තත්වය වඩත් බලාපොරොත්තු වියයුතු බවටයි නිවේදනය වන්නේ.
නැවත ගංවතුර අවධානමක් ඇති වෙමින් පවතී.සුදානමින් සිටින්න
රාජ්‍ය නිවේදන,ෆේස්බුක් දැන්වීම් වෙනත් ආකාරයේ දැනුවත් කිරීම් ගැන අවධානය යොමු කරන්න ..
තමාගේ ආරක්ෂාව සලසගැනීමේ යුතුකම අප සැම සතුව ඇත.
1.ෆෝන් එක චාර්ජ් කර තබාගන්න
2.අතවශ්‍ය ලියකියවිලි ගෙන යාමට පහසු ලෙස තබාගන්න
3.ගමන් බිමන් යාමෙන් වලකින්න
4.අනෙක් අය දැනුවත් කරන්න
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක හා අදාල ප්‍රදේශය භාර නිලධාරීන්ගේ විස්තර මෙසේය
Dilan Ranuka
01 I.K.A. Nandasiri Colombo +94 11 2325511
+94 11 2437242
+94778819389
02 A. Sedara Galle +94 91 2247175
+94 91 2247175
+94 77 1761692
03 Kusumsiri Gampaha +94 33 2234142
+94 33 2222900
+94 77 4342786
04 Krishan Kaluthara +94 77 6368763
05 Widanage Matara +94 41 2222284
+94 41 2222234
+94 71 8245180
06 K.Kumara Rathnapura +94 45 2222233
+94 45 2222140
+94 71 4408835
නාය යෑමේ අවදානම පවතින ප්‍රදේශ –
ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම, යක්කලමුල්ල, නාගොඩ
කෑගල්ල දිස්ත්‍රික්කය – බුළත්කොහුපිටිය, දෙහිඕවිට
රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පෙ, අයගම, කහවත්ත…..
කැළණි ගං මිටියාවතද පෙරද පරිදිම අවදානම් සහිතය …
පෙර වතාවට වඩා සුදානමින් සිටිමු…
මේ සියල්ල fb පොස්ට් එකතු කිරීමකි …..ඔබේ අවධානයෙන් සිටීම තවත් අය බේරාගැනීමට හේතු විය හැක …