චීනය නිවේදනය කරන්නේ තමන් එලබෙන ජූනි මාසය වන විට නව සුපිරි පරිගණකයක් වෙතට සූදානම් වෙමින් සිටින බවයි. Tianhe-2 පැහැදිලි කරමින් පවසන්නේ තප්පරයකට quintillion කැල්කියුලේශන් මට්ටමේ හැකියාවක් සමග නව පරිගණකය environments, biological information, aviation, හා aerospace වැනි විෂයන් සම්බන්දිත දත්ත සැකසුම් කටයුතු සදහා භාවිතා වන්නට නියමිත බවකි. දැනට ඔවුන් සතු සුපිරි හැකියාව හා සැසදීමේදී අට ගුනයක දියුනු වක් මෙම නව නිමැවුම ගෙනෙනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. මේ අතර ජපානය පවසා තිබුනේ තමන්ගේ 130 petaflops හැකියවක් සහිත සුපිරි පරිගණකය $173 million වියදමකින් නිර්මාණයට සූදානම් බවත්, එය ABCI නැතිනම් AI Bridging Cloud Infrastructure ලෙසට නම්ව 130 petaflops හැකියාවකින් යුතුව නිමවනු ඇති බවකි. දැනට චීනය සතු සුපිරිතම හැකියාව 93 petaflops ලෙසටයි සැලකෙන්නේ.
