පෘතුවිතලය මත වන ඔබගේ ස්ථාන ගත වීමක් නිවැරිදිව පවසන්නට EU වල Galileo satellite system වලට ඇති හැකියාව තවමත් මීටර එකක ආසන්න බවක් සමග ඉදිරියෙන්ම සිටී. එම හැකියාව GPS වලදී ආසන්නව මීටර පහක් පමන වන අතර GLONASSවලදී 4.5-7.4m අසන්න අගයක් දැනට ලබා ගන්නට හැක. මේ අතර BeiDou නම් චීන සමාගමක් පවසන්නේ තමන්හට නව දියුනු කිරීම් සමග එම කියවීම් මීටරයත් දෙකත් අතර අසන්න නිවැරදිව කියවීමේ හැකියාව ලබමින් සිටින බවයි. වැඩි දුරටත් BeiDou පවසන්නේ මෑතකදී තමන් අත්පත්කර ගත් සාර්ථක වීම් ඔස්සේ යම් ඉලක්කයක ස්ථානගතවීම් රටාව කියවීමට පෙර ගතවූ තප්පර 30ක කාලය තප්පර තුනක් දක්වා අඩුකර ගැනීමට සමත්විම මෙන්ම “ඔබ දැන් සිටින්නේ මාවතක අයිනට වන්නද නැතිනම් මාවතේ මධ්‍යයේද යන්න පවසන්නට” අවශ්‍ය තාක්ශන හැකියාව තමන් අත්පත්කරගෙන සිටින බවකි.
චීනය පවසන්නේ 2018 වන විට තවත් සැටලයිට 18ක් හා 2020 වන විට බලාපොරොත්තුවන සැටලයිට 30ක ප්‍රමනය ඔස්සේ මුලු පෘතුවියම ආවරනය කරන්නට තමන් සමත්වනු ඇති බවකි.