මේ මොහොතේදී රුසියාව කැමති චීනය අකමැති ඇමරිකාව චීනයට තම ප්‍රථිචාර දක්වන්නේ ඩොලරය මදක් ගස්සා වන කොට අපේ හොස්ස බිම ඇනීම සිදුවේ. ඒවා එසේ වෙන කොට කවදාවත් පිලිවෙලක් නොතිබූ අපේ ආර්ථිකය ගැන ඉන්ටනල් ගවර්න් අයිතිය තියෙන සෙට් දෙක තුන එකි නෙකාට කෝචොක් දමා ගනී. රටේ ජනතාව වන අප මේ නිලාකූරු ගිනිකෙලි සංදර්ශන බලමින් සතුටු විය යුතුය. – Avissawella.Com
