තොරතුරු යුගය ජීවිත මත සටහන් වන්නේ වඩාත් අභියෝගාත්මකවය. පුද්ගල අර්ථවල සිට රටවල් අර්ථ දක්වා නෙක ව්‍යුහයන් එය දරුනු විමසීමකට ලක් කොට ඇත. නව අර්ථවලට කැඳවා ගෙන ගොස් ඇත. යාන්ත්‍රිකකරනය මෙන්ම සබඳතාකරනය එහි කැපී පෙනෙන ලක්ෂන දෙකකි. මේ නව ප්‍රවනතා මූලික වන ආර්ථික දේශපාලණික මෙන්ම සංස්කෘතික අර්ථ ඉල්ලා සිටිම හාත්පසම දක්නට ඇත .Pariganakaya.Com වැඩ සටහන නිර්මාණය වන්නේ මේ බවද පසුබිම් කරගෙනය. එම වැඩ සටහන වඩාත් වැදගත් වන්නේද ඒ නිසා වනු ඇත.
Pubudu Siriwansa

#siriwansa