පසුගිය 2016දී Microsoft ආයතනය නිකුත් කල නිවේදනයකින් පැවසුනේ ඉදිරියේදී පැමිනෙන නව PC hardware සමග  windows වල පැරනි සංස්කරන ක්‍රියාත්මක නොවනන්නට සැලසුම්ව ඇති බවකි. හදාරන්නන් පෙන්ව දෙන්නේ පසුගිය යාවත්කාලීනය ලබා ගැනීමේදී සමහර නව පරිගණකයන් වෙතින් windows 10 වෙතට පැමිනීමේ අවශ්‍යතාවය දක්වන බවයි. “Unsupported Hardware  Your PC uses a processor that isn’t supported on this version of Windows and you won’t receive updates. වැනි නිවේදනයක් ඔස්සේ මෙම දැනිඋම් දීම සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. Intel වල seventh generation Kabylake හා AMD වල  Bristol Ridge processors වැනි දෘඩාංග පරිසරයකදී මෙම තත්වයාට් මුහුන දෙන්නට සිදුවූ බවටයි දැක්වෙන්නේ. මෙවැනි තත්වයක් යටතේ ඉදිරියට යාවත්කාලීන ලබා ගන්නට නම් Windows 10 වෙතට පැමිනීම ඉල්ලා සිටින බවටයි පැහැදිලි කෙරෙන්නේ.