Marco Contreras නම් අයෙකු පසුගියදා Los Angeles වල අධිකරනයෙන් නිදහස ලබන්නේ 20 වසරක් තිස්සේ තමන් නොකල අපරාධමය වරදකට දඩුවම් ලබමින් සිටය. පලවන වාර්ථා පවසන්නේ 41 හැවරිදි මොහු Los Angeles අධිකරනයෙන් එසේ නොකල වරදකට දඩුවම් ලබමින් සිටින නිවැරදි අයෙකු බව පිලිගෙන පසුගිය සති දෙක තුල අධිකරනය විසින් නිදහස් කරන ලැබූ දෙවැන්නාද වන බවකි. පසුගිය දිනවලදී Andrew Wilson නම් අයෙක්ද තමන් විසින් නොකල වරදකට නිදහස ලැබූ වේ 32 වසරකට පසුවය. මෙම දෙදෙනාම සදහා නිදහස ගෙනෙ එන්නට සහය වූවේ Loyola Law School වල ව්‍යාපෘතියක් යටතේ නව සාක්ෂි සමග කල නව අධිකරන ක්‍රියාවලියක් යටතේය.
පෙර කී Mr Contreras නැමැත්තා මිනීමැරීම් හා පැහැරගැනීම් යනා වරදවල් යටතේ 1996 දී ජීවිතාන්තය දක්වා දඩුවම් ලැබූ අයෙක් වූ අතර අදාල නව අධිකරන ක්‍රියාවලියෙන් අනතුරුව සැබෑ අපරාධකරු හඳුනාගෙන ඇති බවටයි විස්තර කෙරෙන්නේ. නිදහසින් අනතුරුව ඔහු පවසා සිට ඇත්තේ තමන් එම කාලය තුලදී අධ්‍යාත්මික, ධනාත්මක හා සහයෝගයෙන් කටයුතු කරන්නට පෙලබි බවයි.
