ඔබ නිතරම ගොනු කොපි කිරීම මෙන්ම move කිරීම පරිගණකය ඔස්සේ කරන්නෙක් නම් මෙම මෘදුකාංගය ඔබගේ සහයට පැමිනෙන්නෙකි. මෙහෙයුම් පද්ධතිය සමග මනාව සහයෙන් කටයුතු කරමින් මීට අමතරව task queuing, filtering files (according to specific criteria), pausing හා resuming copying files වැනි කටයුතු වලටද සාර්ථකව මැදිහත්වන වැඩසටහනක් ලෙසට දැක්වේ. විවෘත ගනයේ මෘදුකාංගය වන මෙය තවමත් beta සංස්කරන මට්ටමේ වන බවද අමතක නොකල යුතුය.