පසු නූතන ලෝකය මත භාණ්ඬ හා සේවා අවකාශය තුල ශ්‍රීලාංකික අපගේ අනන්‍යතාවය සටහන් වන්නේ ආරම්භක ලක්ෂයෙන් බොහෝ ඈත වන විට මෙන්ම තවමත් අපගේ අභ්‍යන්තර පෙල ගැස්ම ජාතිකත්වයන් හා ආගමික පරතරයන් මතම වරනගා ගන්නට උත්සාහ කරන විට අප වඩ වඩාත් අස්ථාන ගත වේ. මේ අස්ථාන ගත වීම වඩ වඩාත් නිර්මාණය කරන්නේ අපහසුවක් වීම හා එම ආර්ථික අපහසුවත් අප නැවත නැවතත් සංස්කෘතික ගැටළු ලෙසට උපකල්පනය කරගන්න ගන්නා මාරාන්තික උත්සාහය ඔස්සේ වඩාත් පොදු ගුනාකාර ශ්‍රීලාංකික ජීවිතය ලෙසට විඳවීම අප තොරා ගනිමින් සිටී. ශ්‍රීලාංකික අපට වඩාත් සාධාරන හා කාර්යක්ෂම පසු නූතන කියවීමක් අවශ්‍ය වන්නේ මෙබැවිනි. – Pubudu Siriwansa
