salute කිරිමේ හැකියවේ සිට shake the hands මෙන්ම report crime මෙන්ම pay fines වැනි හැකියාවන් රැගත් Robot cops වරයා ඩුබායි මංමාවත් සංචාරය සදහා එකතුවීමට සූදානම් බවටයි පැවසෙන්නේ. Gulf Information Technology Exhibition වලදී මෙහි පලමු අකෘතියයක් එලිදැක්වූ අතර පෙර කී සමත් කම් වලට අමතරව පුද්ගල මුහුනු Scane කිරීම් ඔස්සේ හඳුනා ගන්නටද සමත් වන බවට පැහැදිලි කෙරෙනේවා. මීට අමතරව Dubai Police, IBM’s supercomputer, Watson, හා Google එක්ව කරන වැඩි දියුනු කිරීම් ඔස්සේ virtual assistant system එකකින් voice commands ලබා ගැනීමේ හැකියාවද ඉදිරියේ මෙම පද්ධතියට එක්වන්නටද නියමිතය. එහි ප්‍රකශයකයෙකු පවසන්නේ 2017 දී මෙම සේවාව Burj Khalifa, GPR, City Walk ප්‍රදේශ අවටටද 2020 වන විට වඩාත් ව්‍යාප්ත කරන්නටද බලා පොරොත්තු වන බවටයි පැවසෙන්නේ. සංචාරකයන් ද ඉලක්ක වන ආකාරයට වන සේවාවක් ලෙසට වන මෙම දියුනු කිරීම ඔස්සේ ඔවුන්ට තොරතුරු විමසන්නට මෙන්ම පැමිනිලිලි සදහා සහය වීම ප්‍රමුකවන බවටයි සදහන් වන්නේ.
