බ්‍රිතාන්‍ය රජයද තම diesel හා petrol පිලිබඳව වන නව ප්‍රථිපත්තියකට පිවිසෙන්නට සූදානම් වෙමින් සිටින බවටයි තොරතුරු හෙලිවන්නේ. තව දුරටත් ප්‍රාථමික බලශක්ති මත ‍රැදීමේදී පැමිනෙමින් ඇති පාරිසරික හා දේශපාලනික ගැටලුවලට තවදුරටත් දැඩි වටිනාකමක් ලැබීම අවසන් කරන්නට සමත් වෙනු ඇති බවට විස්වාසය පලවන මෙම නව පියවරයන් වෙතට රටවල් බොහොමයක් පැමිනෙමින් පවතින බවටයි හෙලි වන්නේ. මේ අනූව බ්‍රිත්‍යානයද 2040 පමන වන විට තම රටතුල diesel හා petrol නව වාහන භාවිතයට පැමිනීම නවත්වන්නට කටයුතු සූදානම් කරන්නට තීර්නය කර තිබෙනවා.