Facebook ප්‍රධානී ගෙවෙමින් ඇති වර්ථමාන යුගය හඳුන්වන්නේ “new golden age of video” ලෙසටය. Facebook CEO වරයා වන  Mark Zuckerberg වෙතින් මෙම ප්‍රකාශය නිකුත්ව කෙටි කලකින් පැමිනෙන නවතම නිවේදනයකට අනූව පැවසෙන්නේ ලගදීම Facebook වල වන වීඩියෝවන් නැරබීමේ පහසුව ආලින්දයේ වන රූපවාහිනිය වෙතට ගෙනෙන නව app එකක නිකුතුවට එම ආයතනය කඩිනමින් සූදානම් වෙමින් සිටින බවකි. Apple TV, Amazon’s Fire TV මෙන්ම Samsung Smart TV වැනි ප්‍රධාන පෙලේ set-top boxes ඉලක්ක කරමින් පැමිනෙන මෙම නිකුතුව වෙනස්කම් කිහිපයකින්ද සමන්විතව ආලින්දයේ දී නැවත නැවතත් භාවිතාකරන්න වෙතට පහසුවෙන් කැඳවා ගන්නට පහසුම් සලසා දෙනු ඇති බවටයි නිවේදනය වන්නේ.