එක් දෙසකින් විග්‍රහ කිරීමේදී මේ සිදුවීම ලාංකික දේශපාලනයේ සැබෑව හොඳින්ම පැහැදිලි කර දෙන්නක්. සිංහල බෞද්ධ අනන්‍යතාවයක්, රටේ බහුතර කටුක ජීවිත වටපිටාවකට සිට ඉහලට පැමිනෙන්නෙක්, අඩ සිය වසරකට කාලයක් ඔස්සේ දේශපාලනය සමග සංක්‍රීයව හැසිරෙමින් වූ පරිනත භාවයක්, රටේ ඉහලම දේශපාලන බල ව්‍යුහයට ඇතුලුව වසර කිහිපයක අත්දැකීම් ලද්දෙක්. ස්වදේශික වාදියාගේ සිට නව ලිබරල් වදියා දක්වා මහ ලොකු වෙනසක් නැතිව දේශපාලන මතවාදී මෙන්ම භාවිතවේදී සංවිඥානික මෙන්ම අවිංඥානික දිළිදු බව නම් හොඳට පැහැදිලි කර දී තිබෙනවා. ධනවාදයේ මෙන්ම සමාජවාදයේ මෙන්ම ස්වදේශිකවාදයේ වහල් බව අපව කොතරම් භ්‍යානක ලෙසට පාලනය කරමින් සිටිනවාද????
