සාර්ථක දේශනයක්.. Posted on 2020 September 142020 September 14 by admin සාර්ථක දේශනයක් යනු ආත්මීය විරේකයක් බඳුය. අදහස මනාව සංනිවේදනය වී ඇති බව හැගෙන විට නැගෙන තෘප්තිය තව තවත් අපමන බුද්ධි අවකාශ මනස මත විවර වෙන්නේ ලැබෙන ත්‍යාගයක් මෙනි.“Tharu Minisa”– Pubudu Siriwansa Posted in Lifestyle |