ක්‍රි.ව. 1521 සිට 1593 දක්වා වූ කාලය තුල සීතාවක් රාජයයේ අරම්භය, දියුනුව හා පරිහානිය සිදුවිය. අවු.72 පමන වු මේ කාලයේ  සීතාවක රාජ්‍යයේ ඓතිහාසික තොරතුරු චූල වංශයේ සඳහන් වන්නේ සැකෙවිනි. රාජාවලිය, අලකේශ්වර යුගය වැනි පොත් පත්වල, ක්වේරෝස්, කූ‍තෝ, වැලන්ටයින් වැනි පෘතුගීසි ලේඛකයන්ගේ වාර්ථාවලත් සීතාවක ඉතිහාසය හා සම්බන්ද ඉස්ථාන කිහිපයක් නම් වශයෙන් සඳහන් වේ. මේ ස්ථාන වලින් සමහරක් නාමමාත්‍රයන්ට පමනක් සීමා වී තිබේ. තවත් සමහරක විස්තර වෙනත් විස්තර ආශ්‍රයෙන් නිගමනය කල හැකිව තිබේ. තවත් සමහරක විස්තර පැරණි ඓතිහාසික තොරතුරු අනූවද සොය අගත හැකිව තිබේ. මෙවැනි ස්ථාන වලින් ‍තෝරා ගත් ස්ථාන කිහිපයක විස්තර පහත දැක්වේ