නිකපිටියේ බංඩාර
රයිගම් කෝරලයේ උපත ලබා පෘතුගීසී පරිසරයක හැදි වැඩුනෙකි. ක්‍රි.ව.1616 දී අනරාධපුරයේ රජ බවට ඔටුනු පැලැන්දේය. 20000 අධික වීරෝධාර සිංහල හමුධාවක්න් රැගෙන පෘතිගීසී හමුදාවන් පලව හැරියේය. තුන් කෝරලය, සතර කෝරලයසබරගමුව ආදී ප්‍රදේශ රැසක බලය අත්පත් කර ගත් අතර උඩරට සෙනරත් රජතුමාගේද සහය ලැබීමෙන් පෘතුගීසී වොට්පධී බල වේගය සීතාවක ප්‍රදේශය මුල්කරගෙන ක්‍රියාත්මක කල අවසාන සණශූරයා මෙතුමාය.

ලෙව්කේ දිසාව
කන්ද උඩරට පාලකයාවූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා ක්‍රි.ව. (1798-1815) ඉංග්‍රීසීන්ගෙන් මව් බිම බෙරා ගැනීමට දැවැන්ත යුධ මෙහෙයුමක් ක්‍රියාත්මක කල අතර එහි නයකත්වය සතර කෝරලයේ ලෙව්කේ දිසාව නම් වීරයාට පැවරීය. ක්‍රි,ව. 1803 සැප්තැම්බර් මාසයේ යුඩ සෙනග පිරිවරා ගුරුබැවුල (හංවැල්ල) බල කොටුවට පහර දීමට නිරිපොල වෙල්යායේ කඳවුරු බැදගත්තේය. දිගු ගමනකින් වෙහෙසට පත් සේනාවට විවේක දුන් දිසාවේ පසු දින බලකොටුවට පහරදීමට සැලසුම් කලේය. පලිපාන ඇතුලු සෙනවි වරුන් සමග කථාකරමින් කුරුම්මා ගෙඩියක රස බලන්නට වූහ.
යුද්ධය බැලීමට පැමිනි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මෙම සිද්ධිය දැක කෝපයට පත්ව නිදහසට හේතු විමසීමකින්ද තොරව මෙම වීර වරයන්ගේ ගෙල සිඳ දැමූහ. රජතුමා ගුරුබැවුල ඇල්ලීමට අවිධිමත්ව හමුදාව මෙහෙය වූවද යුද්ධය පැරදී කන්ද උඩරටට පලා ගියේය. නිරිපොල වෙල්යායේ සිදුවූ කේදවාචකය ජනකවියෙකු දුටුවේය.
පුන්සඳ සේම පායාලා රට මැද්දේ
රන්කෙඳි සේම පීරාලා පිට මැද්දේ
මාර සෙනග වට කරගෙන ය යුද්දේ
ලෙව්කේ මැතිඳු අද තනියම වෙළ මැද්දේ
මෙම අසහාය රණ ශූරයා සිහිපත් කිරීමට ඉදිකල ඉස්මාරකය කොළඹ අවිස්සාවෙල්ල අලුත් පාර හා පරන පාර හමුවන ඉස්තානයේ කළුඅග්ගල හංවැල්ල අතර බෝ සමිඳු සෙවනේ ඉදිකර ඇත.