තොරතුරු තාක්ශනයේ භාවිතාව බහුල වෙත්ම පැමිනෙමින් ඇති පාරසරික ගැටලුවක් වන්නේ නෙක ආකාරගත් උපාංග බැහැරවනවිට ඒවා සමග පරිසරයට පැමිනෙන නෙක රසායනික අපද්‍රව්‍ය බහුලවීමයි. පරිසර හිතැති නිමැවුමක් ඇති තොරතුරු උපාංග පිලිබදව අවධානය වඩාත් වැදගත් වන්නේ මෙබැවිනි. මේ වන විට හදාරන්නන් මේ සදහා අවධානය යොමුකර ඈති අතර පැමිනෙමින් ඇති නවතම තොරතුරු හෙලි කරන්නේ cellulose nanofibril වලින් නිමවන tsemiconductors වඩාත් සාර්ථක පිලිතුරක් බව තහවුරු වෙමින් ඇති බවකි.අඩු මිලැතිබව biodegradable බව මෙන්ම භවිතය අවසානයේ fungi හා water අනුසාරයෙන් decompose හැකියාව මෙම නව පැමිනීම වඩාත් ආකර්ශනීය කරනු ඇති බවට ඔවුන් බලාපොරොත්තු පලකරමින් සිටිනවා.