එලබෙන යුගයේදී දේශයන් අතර ගැටලු බොහොමයක් සයිබර් අවකාශය මතට ඌනනය වන බවට හදාරන්නන් අනවැකි පලකරමින් සිටින්නේ දශක කිහිපයක සිටය. ඇමරිකානු ආයතනයක් නිවේදනය කරන Afghan government වල නිල වෙබ් අඩවිය …
Continue Reading

එලබෙන යුගයේදී දේශයන් අතර ගැටලු බොහොමයක් සයිබර් අවකාශය මතට ඌනනය වන බවට හදාරන්නන් අනවැකි පලකරමින් සිටින්නේ දශක කිහිපයක සිටය. ඇමරිකානු ආයතනයක් නිවේදනය කරන Afghan government වල නිල වෙබ් අඩවිය …
Continue Reading→
Sucuri වෙතින් එන හෑදෑරීම් වාර්ථාවක් පවසන්නේ WordPress websites සිය දහස් ගනනක් ආසාධිතව ඒවා විවෘත කරන පරිගණක උපාංග වෙතට ආසාධිත බව පතුරමින් සිටින බවකි. Google මේ වන විට ආසාධිත බව …
Continue Reading→
“Turla” ලෙසට නම් ලබන මෙම හානිකරය Linux-based variants ආකාරයේ ට්‍රෝජනයක් ලෙසට ක්‍රමයෙන් පැමිනෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. මෙම හානිකරය Windows මූලික පද්ධතිවල වසර හතරක් තිස්සේ government institutions, embassies, military facilities, …
Continue Reading→
Zeus malwareව පසුගිය වසර හය හතක ඔස්සේ කථා බහට ලක්වූ trojan virus ආකාරයේ හානිකරයකි. හදාරන්නන් පවසන්නේ මෙම හානිකරය පැතිරීමේ නවතම ප්‍රවනතාවය වෙමින් ඇත්තේ fake browser warning එකක ලෙසට …
Continue Reading→
Sony Pictures වෙතට සිදුවූ cyber attack සිදුවීමෙන් අනතුරුව FBI ආයතනයද US businesses වෙතට destructive malwareවන් පිලිබදව අනතුරු හගවා ඇති බවටයි වාර්ථාවන්නේ. මෙම හානිකරයන් #GOP භාවිතකරන ලද ඒවාම දැයි හෙලි …
Continue Reading→
Web අවකාශය නිර්මාණය වන්නේ නිදහසේ , පහසුවෙන් තොරතුරු ගලා යාම ඉලක්ක කර ගෙනය. කේන්ද්‍රීය නොවන එම නිදහස් අවකාශය වඩාත් සංකීර්න දෛනික ජීවිතයට මෙතරම් වැදගත් වීම එම නිර්මානයේ මූලික සැකසුම් වන …
Continue Reading→
Sony සයිබර් ප්‍රහර ගැටලුව පිලිබදව වූ ඇමරිකානු ප්‍රථිචාරය ඒතරම්ම සරල නොවිනි. ඔවුන් පවසා සිටියේ Sony ප්‍රහාරය ජාතික මට්ටමින් සැලකෙන කරුනක ලෙසට තමන් සලකන බවකි. මේ අතර තුර වාර්ථාවන්නේ North Koreaව …
Continue Reading→
KMPlayer යනු භාවිතාකරන්නන් අතර ඉතා ජනංප්‍රිය ප්ලේයර මෘදුකාංගයක් ලෙසට පිලි ගැනේ. බොහොමයක් ගොනු වර්ග (formats) සදහා සහය දක්වන media playerයක් මෙන්ම වඩාත් සුපැහැදිලි රූ රටා ගෙනෙන මෙන්ම හඬ රටා ගෙනෙන …
Continue Reading→
Google ආයතනය තම self-driving කාරයේ අවසන් නිකුතුවට සූදානම් මට්ටමේ වන බවට නිවේදනය කර සිටිනවා. තම Google+ පිටුවේ දැක්වෙන්නේ වාහනය සම්පූර්න කොට ඇති බවත් ඉදිරි සතියක හෝ දකක කාලයෙන් අනතුරුව Northern …
Continue Reading→
“අපූර්ව” සිනමා පටයක වූ “LUCY” කාලය ඔස්සේ දැනුම ඉදිරියට තල්ලුවීම සැබෑ ලෝකය නොවේදැයි අපගෙන් විමසා සිටියාය. “ලාභය හා බලවත්බව” ප්‍රධාන වෙමින් පැවතෙන ලෝකයට නැවත සිතන්නට වන බව යෝජනා කර සිටියාය. …
Continue Reading→
Kinect තාක්ශනය අර්ථ ගැන්වෙන්නේ movement, voice හා gesture recognition සමග කටයුතු කරන්නට දියුනු කරන ලද ක්‍රමවේදයක් ලෙසටය. උපකරනයේ වන sensor ඔස්සේ ඉහතකී Inputs හඳුනා ගන්නටත් ඒවා ඇසුරින් ප්‍රතික්ක්‍රියා කරන්නටත් Microsoft …
Continue Reading→
laptop, phone හා tablet වැනි භාවිතාවන් වලදී එම උපාංග අස්ථානගත වීමේ අනතුර නිරන්තරයෙන් පවතී. බොහෝ විට මෙවන් අස්ථාන ගත වීමකදී භාවිතාකරන්නාට එම උපාංගය අහිමි වනවා සේම ඔහුගේ සබදතා, අවසරපද වැනි …
Continue Reading→