Microsoft සමාගම නිවේදනය කරන්නේ සාමාන්‍ය පිලිවෙතින් බැහැරව තමන් ‘critical’ මට්ටමේ ආරක්ෂක පිලිසකර ( security patch )යක් මේ වන විට නිකුත් කොට ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ ස්ථාපනයෙන් පසුව පරිගණකය නැවත …
Continue Reading

Microsoft සමාගම නිවේදනය කරන්නේ සාමාන්‍ය පිලිවෙතින් බැහැරව තමන් ‘critical’ මට්ටමේ ආරක්ෂක පිලිසකර ( security patch )යක් මේ වන විට නිකුත් කොට ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ ස්ථාපනයෙන් පසුව පරිගණකය නැවත …
Continue Reading→
‘NotCompatible’ වර්ගීකරනය වන්නේ Android Trojan එකක ලෙසටය. වඩාත් නම්‍ය හා ක්‍රමානුකූලව වර්ධනය වෙමින් ඇති Malware එකක ලෙසට හදුනා ගන්නා මෙහි පලමුව හදුනා ගැනීම 2012 දී තරමට ඈතට දිවෙන්නෙකි. එසේම මෙය …
Continue Reading→
FinFisher යනු බ්‍රිතාන්‍ය ආයතනයක මෘදුකාංග නිකුතුවකි. මෙම මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ එය ලොව පුරා භාවිතාවන්නේ ඉලක්ක කර ගන්නවුන්ගේ Email අනවසරව කියවීමටත්, Skype සංවාදවලට අනවසරයෙන් සවන් දෙන්නටත් පමනක් නොව පරිගණකයන්ගේ Microphone හෝ …
Continue Reading→
“Ratting” නොහොත් Remote Access Trojans මෘදුකාංගයක් ඔස්සේ භාවිතාකරන්නෙකුගේ Webcamය අනවසරව ක්‍රියාත්මක කරවා ලාබාගන්නා ඡායාරූ හෝ වීඩියෝ සටහන් සමග අදාල භාවිතාකරන්නාහට හිංසනිකව යොදා ගැනීම ක්‍රමයෙන් බහුල වෙමින් ඇති සයිබර් අපරාධයක් බවට …
Continue Reading→
එය සදාතනික අරගලයකි. ධනාත්මකව එම ගැටලුව සමග කටයුතු කරන්නන් නිරන්තරයෙන් වඩවඩාත් ආරක්ශිත ක්‍රමවේද හදුනවා දෙමින් භාවිතාකරන්නන්ගේ පරිගණකය වඩාත් සුරක්ශිත එකක් කරන්නට කටයුතු කරන අතරම රිනාත්මකව කටයුතු කරන්නන් හැමවිටම එම නව …
Continue Reading→
e සිගරැට්‍ටුව කදිම හා හිතකර විකල්පයකි. ක්‍රමයෙන් සම්මත සමාජයන් ගෙන් බැහැර වෙමින් ඇති දුම්පානය නම් සෞක්‍ය මෙන්ම සමාජීයව ව්‍යසනාත්මක පුරුද්දෙන් බැහැර වීමට එය කඳිම සහයක් ලෙසට පිලි ගැනේ. පලවන නවතම …
Continue Reading→
Symantec නිවේදනය කරන්නේ තමන් 2011 සිටම ලොව පුරා පුද්ගල මට්ටමේ සිට රාජ්‍ය මට්ටම දක්වා විවිධා ආකාරයෙන් තොරතුරු රැස්කිරීම සදහා භාවිතාකරනු ලැබූ cyberespionage ආකාරයේ හානිකරයක් හඳුනා ගන්නට සමත්ව ඇති බවයි. දිගු …
Continue Reading→
එලබෙන යුගයේදී දේශයන් අතර ගැටලු බොහොමයක් සයිබර් අවකාශය මතට ඌනනය වන බවට හදාරන්නන් අනවැකි පලකරමින් සිටින්නේ දශක කිහිපයක සිටය. ඇමරිකානු ආයතනයක් නිවේදනය කරන Afghan government වල නිල වෙබ් අඩවිය …
Continue Reading→
Sucuri වෙතින් එන හෑදෑරීම් වාර්ථාවක් පවසන්නේ WordPress websites සිය දහස් ගනනක් ආසාධිතව ඒවා විවෘත කරන පරිගණක උපාංග වෙතට ආසාධිත බව පතුරමින් සිටින බවකි. Google මේ වන විට ආසාධිත බව …
Continue Reading→
“Turla” ලෙසට නම් ලබන මෙම හානිකරය Linux-based variants ආකාරයේ ට්‍රෝජනයක් ලෙසට ක්‍රමයෙන් පැමිනෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. මෙම හානිකරය Windows මූලික පද්ධතිවල වසර හතරක් තිස්සේ government institutions, embassies, military facilities, …
Continue Reading→
Zeus malwareව පසුගිය වසර හය හතක ඔස්සේ කථා බහට ලක්වූ trojan virus ආකාරයේ හානිකරයකි. හදාරන්නන් පවසන්නේ මෙම හානිකරය පැතිරීමේ නවතම ප්‍රවනතාවය වෙමින් ඇත්තේ fake browser warning එකක ලෙසට …
Continue Reading→
Sony Pictures වෙතට සිදුවූ cyber attack සිදුවීමෙන් අනතුරුව FBI ආයතනයද US businesses වෙතට destructive malwareවන් පිලිබදව අනතුරු හගවා ඇති බවටයි වාර්ථාවන්නේ. මෙම හානිකරයන් #GOP භාවිතකරන ලද ඒවාම දැයි හෙලි …
Continue Reading→