Back to Top

Monthly Archives: February 2015

Windows 10 Technical Preview ( phones) ලගදීම!!

   Windows 10 වල phones සදහා වන Technical Preview build 8.15.12492.41 නිකුතුව මේ වන විට ආයතනය අභ්‍යන්තරිකව අවසන් වටයේ අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් දහසක් දෙනා අතරට නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මීලග පියවර වනු ඇත්තේ සාමාන්‍ය භාවිතාකරන්නන් අතරට එහි අත්හදාබැලීමේ පෙර සංස්කරනයක් පැමිනීම වනු ඇති බවට බලාපොරොත්තු වනවා. සියලුම උපාංග අතරට පැමිනෙන Windows 10 මෙහෙයුම් පද්ධතියක් පිලිබදව Microsoft සමාගම බලාපොරොත්තු පලකර තිබූ අතර භාවිතාකරන්නන් අතරද මෙම නව නිකුතුවේ පැමිනීම පිලිබදව දැඩි උනන්දුවක් වන බවටයි පැහැදිලි වන්නේ. Microsoft සමාගම smartphone market …

Continue Reading

අධි මිලැති iPhone 6 ” Goldgenie ” සංස්කරනය $3.5 million වේ!!

   වැඩිම මිලැති iPhone 6 නිකුතුව $3.5 million වටිනාකම කින් යුත්ත බවටයි වාර්ථා වන්නේ. Goldgenie නම් custom-built iPhoneය 24-carat gold, rose gold හෝ platinum ආකාර වලින් තොරා ගත හැකි අතර ඊට අමතරව white diamonds ( pink හා black,) sapphires, corundum, topaz, emeralds, rubies, tourmalines, tanzanite ලෙසටද තෙරිම් අවස්ථා ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව Apple logo ව Swarovski crystals වලින් නිමව ගැනීමේ අවස්ථාවද තොරා ගත හැකි බවටයි පැවසෙන්නේ. මීට අමතරව Gulf Elite නම් iPhone 6 සංස්කරනයක්ද වන අතර Bahrain, Iraq, Kuwait, …

Continue Reading

Posted in Apple, Smart Phone |

C/C++ වෙබ් මතට ගෙනෙන asm.js ලගදීම…-Microsoft-

  Microsoft සමාගම තම බ්‍රවුසරයන් සමග (Internet Explorer හා Spartan) මෑතකාලීනව වඩාත් පූලුල් අත්දැකීමක් භාවිතාකරන්නා වෙතට ගෙන ඒමට උත්සාහ කරනු දැකිය හැකි විය. පෙරදී ඔවුන් තම සිටි ස්ථාවරය වෙනස් කරමින් භාවිතාකරන්නන්ගෙන් එන ප්‍රථිචාර වෙතට වඩාත් නම්‍යව කටයුතු කරන්නට උත්සාහ කරනු දැකිය හැකි විය, Windows 10 සමග එන Spartan හඳුන්වා දෙමින් ඔවුන් පැවසුවේ ෆ්හැනට භාවිතාකරන්නන් අතර වඩාත් ජනංප්‍රිය බ්‍රවුසර අංගයන් වෙතට වඩාත් ලංවූ අත්දැකීමක් ගෙනෙන්නට තමන්ගේ උත්සාහය බවයි. මෙම ආයතනය පවසනවා තමන් වෙත IE සඳහා පැමිනි ඉල්ලීම් අතරින් වඩාත් ඉහලින් වු ඉල්ලීමක් …

Continue Reading

Posted in Browser, Microsoft |

Google Play වලින් Adware-infected apps ඉවත්කල මුත් අවධනයෙන්!!

  Nexus 5 භාවිතාකරන්නෙකු වූ Andrei Mankevich තම උපාංගයේ වන අක්‍රමිකතාවන් පිලිබදව සැලකිලි මත්වීමේදී හඳුනා ගන්නට ලැබෙන්නේ එහි malicious software වක් පවතින බවකි. ඔහු මේ පිලිබදව Avast වල forum සටහනක් තබන්නට කටයුතු කල අතර ක්‍රමයෙන් හෙලිවන්නට වූ තොරතුරු විසින් පැහැදිලි කෙරෙන්නේ මෙම හානිකරය Google Play Store ඌසේ පැමින ඇති බවත් සාමාන්‍ය මට්ටමටත් වඩා හානිකර බවකින් එම Adware-infected apps ක්‍රියාත්ම වෙමින් සිටින බවත්ය. එහි වන malicious code ක්‍රියාත්මක වෙමින් දුරකථනය සංක්‍රීයකර වන හැම විටකම pop-up messages ඔස්සේ තව තවත් apps බාගත කර …

Continue Reading

Posted in Android, Google |

Goole Inbox පහසුව ටැබ් වෙතට හා අනෙකුත් බ්‍රවුසර වෙතටත්..

  Google ආයතනය තම Gmail භාවිතාකරන්නන් වෙතට වඩාත් ක්‍රමවත් සුවපහසු Email හැසිරවීමක් සහිතක කරන්නට හදුන්වා දුන් අංගයක් වූවේ Google’s Inbox අංගයයි. දෛනිකව Email විශාල ප්‍රමානයක් සමග කටයුතු කරන්නෙකුට තම Email වඩාත් පහසුවෙන් වෙන් කර ගන්නට, සොයා ගන්නට ඇතුලු තවත් පහසුකම් ‍රැගෙන විත් තිබූ මෙම අංගය මේ වන විට iPhone හා Android සදහාද invitation-only basis ආකාරයට මුදා හැ‍රැමින් තිබෙන බවකි. මීට අමතරව මෙම අංගය වෙබ් මුලික දියුනු කිරීම් Firefox හා Safari වෙතට ගෙගෙන්නට තමන් කටයුතු කල බව පවසා සිටිනවා. මීටත් අමතරව Android …

Continue Reading

Posted in Android, Browser, Google |

මෙම Android Malware ව ව්‍යාජ turned off බවක් පෙන්වයි-AVG-

  ප්‍රකට AVG ආරක්ශක මෘදුකාංග සමාගම පවසනවා PowerOffHijack නම් Android හානිකරය උපාංගය turned off මට්ටමේදී පවා සංක්‍රියව spying ආකාරයට හැසිරෙනු තමන් හඳුනාගෙන ඇති බව. චීනය ආශ්‍රිතව මුලින්ම හඳුනාගෙන තිබූ මෙම හානිකරය ඔස්සේ ආසාධිත උපාංග 10000 කට වඩා මේ වන විට තමන් වෙතට වාර්ථාවී ඇති බවටයි ඔවුන් හෙලි කරන්නේ. 5.0 (Lollipop) සංස්කරනයට පහත සංස්කරන සමග ක්‍රියාත්මක වන මෙම හානිකරය විසින් භාවිතාකරන්නා තම උපාංගය power button ඔස්සේ turned off කරන්නට උත්සාහකරන විට ව්‍යාජ ස්ක්‍රීනයක් ඔස්සේ shut down වන බවක් පෙන්වන අතර නමුත් එය …

Continue Reading

Posted in Android, Malware |

You Tube සදහා දරුවන් හිතැති Android app එකක්-Google-

  Google ආයතනය නිවේදනය කරනව තමන් කුඩා දරුවන් සදහා වඩාත් හිතැති You Tube සදහා වන Android app එකක් එලබෙන සතියේ නිකුතුවට සූදානම් වන බවකි. ‘YouTube Kids’ ලෙසට නම් වන මෙම app එක හරහා මාතෘකා 8ක් යටතේ children-friendly වැඩසටහන් තොරාගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි පැහැදිලි කරන්නේ.
Shows: For children friendly-shows.
Radio: For performances of popular songs.
Light bulb: For educational programming and shows such as Khan Academy.
Binoculars: While searching for trending videos.
Search: To manually search for videos.
ලෙසට වන පස්වැදෑරුම් …

Continue Reading

Posted in Android, You Tube |

ලොවපුරා බැංකු 100කින් $1 billion සොරා ගැනීමක්. (Kaspersky Lab)

    Kaspersky Lab වෙතින් පැමිනෙන නිවේදනයක් පැහැදිලි කරන්නේ වසර දෙකක් ඇතුලත ලොවපුරා පිහිටි බැංකු 100කට අධික ප්‍රමානයකින් $1 billionට අධික මුදලක් සොරා ගන්නට කටයුතු කිරීමක් හඳුනා ගන්නට සමත්ව ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ගනුදෙනු කරුවන්ගේ ගිනුම් ඔස්සේ නොව බැංකු පද්ධතිය වෙතට පිවිසීමක් ඔස්සේ මෙම පැහැර ගැනීම සිදුව ඇති බවකි. බැංකු සේවකයින් ලවා උපංක්‍රමිකව විවෘත කරගන්නා Email ඔස්සේ එම පද්ධතීන් වෙතට malicious software මුදා හැරිමෙන් බැංකුව internal networks හා video surveillance ඔස්සේ මෙම කටයුත්තට මග පාදාගෙන ඇති බවටයි විස්තර වන්නේ.මෙම surveillance ඔස්සේ …

Continue Reading

Posted in Hack, Malware |

Safer Internet Day (SID)

     තොරතුරු ලෝකය භාවිතාකරන්නන් වෙතට 10 February 2015 වැදගත් වන්නේ Safer Internet Day (SID) එදිනට යෙදී තිබූ බැවිනි. 12 වන වරට සිදුවන වාර්ෂික සැමරුම වන මෙම දිනය “Let’s create a better internet together” තේමාව යටතේ සැමරීමටයි සැලසුම්ව තිබුනේ. ක්‍රමයෙන් සංකීර්න භාවිතාවක් මෙන්ම අනිවාර්ය භාවිතාවක් වෙමින් ඇති පරිසරයකදී වඩාත් සුරක්ශිතව එය භාවිතාවට අවශ්‍ය තොරතුරු කරුනු හුවමාරු කර ගැනීම මෙදින ප්‍රධාන තැනක් ගනු ලබනවා. පහත දැක්වෙන වෙබ් ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මේ පිලිබදව වැදි දුර විස්තර ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.

http://www.saferinternetday.org/web/guest

www.rapidshare.com අඩවිය මාර්තු 15 සිට වසා දමන්නට නියමිතය….

     ගොනු හුවමාරු වෙබ් අඩවි වෙතට ගෙවීගිය වසර කිහිපය මුලුල්ලේම විවිද ආකාරයේ නෛතික ගැටලු පැමිනින. RapidShare අඩවිය මේ අතරින් තරමක පැවත්මක් දිනා ගත් වෙබ් අඩවියක වූවාය. පැමිනෙන නවතම නිවේදනයක් පවසන්නේ එලබෙන මාර්තු මස 15 වන විට එම වෙබ් අඩවියද සම්පූර්නයෙන් වසා දමන්නට නියමිත බවකි.ඔවුන් නිවේදනය කරන්නේ එම අඩවිය ඔස්සේ ගොනු බෙදා හදා ගැනීම කල භාවිතාකරන්නන් හට තම ගොනු backup කිරීමට කටයුතු කරන ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ එසේ තම ගොනු වල පිටපත් ලබා නොගන්නා බාවිතාකරන්නන්ගේ දත්තයන් මාර්තු 31 වන විට සම්පූර්නයෙන් හා …

Continue Reading

Posted in internet, web site |