Back to Top

94 77 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Monthly Archives: November 2015

මෘදුකාංග පහර දෙන්නන් හටද වැරදීමක් (Power Worm)…

                        Ransomware යනු මෑතකාලීනව හදාරන්නන් අතර වඩාත්ම කතා බහට ලක්වූ හානිකරය වේ. පහර දෙන්නෙකු විසින් පරිගණකයක වන දත්ත ගොනු encrypted තත්වයට පත්කිරීමෙන් ඇරබෙන මෙම අනවසර ක්‍රියාවලිය අවසන් වන්නේ එම පහර දෙන්නෙන් …

Continue Reading

Posted in Malware |

හානිකරයන් එන්නේ තාක්ශනික දුර්වලතාම ඔස්සේ නොවේ!!

සමහර බාවිතාකරන්නන්ට අනූව තොරතුරු ලෝකය අධිඅනරක්ෂිත තැනකි. මෙය එතරම් කැපී පෙනෙන මට්ටමේ සත්‍යයක් නොවේ. එය නිර්මානය වන්නේ දෘඩාංග මට්ටමක් මහ වුවද එය ක්‍රියාත්මක වන්නේ මෘදුකාංග තලයක් මත වුවද පමනක් නොව …

Continue Reading

Posted in digital lifestyles |

Android යාවත්කාලීන වීමේ මන්දගාමී බව…

              ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ලොව බහුලතම භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතිය වේ. Google සමාගම ඔස්සේ විවෘත මෘදුකාංගයක් ලෙසට අනුග්‍රහය ලබමින් භාවිතයට පැමිනෙන මෙහි විවිධ සමාගම් තම නිෂ්පාදනයන් සදහා යොදා ගැනීමේදි සැලකිය යුතු …

Continue Reading

Posted in Android |

google app දැන් වඩාත් බුද්ධිමත්ය…

                Google සමාගම පැහැදිලි කරනවා තම Google App සමග භාවිතාකරන්නෙකුට වඩාත් සංකීර්න මෙන්ම නම්‍ය විමසීන් වලට පිලිතුරු දෙන්නට හැකි බව. ආයතන්මය පැහැදිලි කරනේ තමන් 2012දී හදුන්වා දෙනලද Knowledge Graph අංගයෙහි නව …

Continue Reading

Posted in Google |

Office Insider program පැමිනේ!!

                 Microsoft සමාගම මේ වන විට  Office Insider වැඩසටහනද ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ windows වලදී මෙන් නොව Office 365 subscription පදනම්ව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඔස්සේ Home, Personal නැතිනම් …

Continue Reading

Posted in Microsoft, Office |

PowerPoint Designer හා Morph සමග Office 2016

      Microsoft සමාගම පසුගිය කාලය සැලකීමේදී තම Office  මෘදුකාංග ගොනුව වෙතට වෙනස්කම් රාශියක් ගෙනෙන්නට  කටයුතු කර ඇත.  ඒවා අතර  Word, Excel වලදී handwriting පහසුවෙන් equation බවට පත්කර ගැනීමෙ හැකියාව, පූර්න ලෙසට …

Continue Reading

Posted in Microsoft, Office |

Google Plus සරල පහසු කරයි…

                     Google Plus යනු ගූගල් සමාගම විසින් හඳුන්වා දෙන ලබන සමාජ ජලාව වේ. ආයතනය එය හඳුන්වා දීමේදී බලාපොරොත්තුවූ භවිතාකරන්නන්ගේ අවධානය අඩුමට්ටමක පැවතිම හේතුකොට ගෙන මෙම මාර්තු මාසයේදී එයට සංයුත්තව තිබූ Google+ …

Continue Reading

windows phone වඩාත්ම ආරක්ශිතය…

                  මොබයිල් දුරකථන භාවිතාව තුල windows වෙතට තවමත් දිනා ගන්නට හැකිව ඇත්තේ 3%ක තරමේ අවම භාවිතාවකි. Apple මොබයිල් හා සැසදීමේදී (OS X)  මයික්‍රසොෆ්ට් මොබයිල් සිටින්නේ හත් අට ගුනයක් පසු පසින් බව …

Continue Reading

Posted in Microsoft, Smart Phone |

Google හට remotely unlocking හැකියාව ඇති Android devices

                   Android ලොව බහුලවතම භාවිතාවන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන්නා සේම ලොව භාවිතාවන මෙහෙයුම් පද්ධති අතර වඩාත්ම හානිකරයන් සදහා විවෘතවිය හැකි මෙහෙයුම් පද්ධතියක් ලෙසට පිලිගැනේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ  මේ සදහා වන බොහෝ …

Continue Reading

Posted in Android |

Cortana හැකියාව වඩාත් පුලුල් වේ….

          Cortana යනු Microsoft වල ප්‍රධාන තම අනාගත බලාපොරොත්තුවකි. එය සියලුම ප්‍රධාන පෙලේ ඉදිරිපත්කරන්නන් අතරට Microsoft වෙතින් පැමිනි  ‘personal assistant’ සේවාව වේ. පලමුවෙන් ම එය සංයුත්ත වූවේ ගෙවී ගිය වසරේදී නිකුතුව …

Continue Reading

Posted in cortana, Microsoft |

2017 පමන වන විට භාවිතාකරන්නන්ගේ ආකල්ප වෙනස් වේවි..

                          හදාරන්නන් විසින් 2017 පමන වන විට භාවිතාකරන්නේකු සාමන්‍ය දවසකදී තම මොබයිල් සබදතාවය ඔස්සේ ඇප්ලිකේෂන 100ක් සමගවත් පෞද්ගලික තොරතුරු හුවමාරු කරන්නට පෙලබෙනු ඇති බවට අනාවැකි පල කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ සෞක්‍ය …

Continue Reading

Posted in digital lifestyles |

5G සාර්ථකව අත්හදා බැලෙමින් ඇත…

        ඔවුන් එය හඳුන්වන්නට කැමති වන්නේ  next generation networks ලෙසටය. 2020 වන විට සාමාන්‍ය භාවිතාවට එය පැමිනීම බලාපොරොත්තුවෙන් සිටී. ලොව කෙරමයෙන් 4G භාවිතාවට් පිවිසෙමින් සිටින නමුත් ඪොචොමො nm japaana samaagamaපවසන්නේ තමන් …

Continue Reading

Posted in New Technology |