Back to Top

94 77 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Yearly Archives: 2016

Maniyangama Rajamaha Viharaya (Article)

      මානියම්ගම රජමහා විහාරය පිලිබදව වන ඓතිහාසික කථා පුවත ඇරබෙන්නේ අනුරාධපුරයෙහි රජකම් කල වලගම්බා රජු සමයේදීය. එතුමා රාජත්වයට පත්ව නොබෝ කලකින්ම ඇතු වූ ඇබුදකාරී බව සැලවූ දකුනු ඉන්දියාවේ දමිල ආක්‍රමනිකයන් …

Continue Reading

සමහර අවසර පද වෙතට පිවිමට ගතවන්නේ milliseconds ය..

       හදාරන්නන් පවසන්නේ අවසර පද වෙතට අනවසර පිවිසීමක් සිදුවීම සදහා ගතවන කාලය සමහර අවස්ථාවලදී milliseconds තරම් අඩුකාලයක් ගන්නා බවකි. විටක භාවිතාකරන්නන් තම පහසුව සදහා  ‘123456’ නැතිනම් ‘password’ වැනි සරල අවසර …

Continue Reading

තුම්මෝදර රන්මුදු ඇල්ල…

     තුන්මෝදර ප්‍රදේශයේ වන පාරිසරික අපූරු ස්ථාන අතර සරන ඔබට හමුවන තවත් විසිතුරු දිය ඇල්ලක් වන්නේ තුමෝදර රන්මුදු ඇල්ලය.ලබුගම කල‍ටුවාව රක්ෂිතයෙන් ඇරබෙන බිසෝවක ඇලෙන් පණ ගැන්වෙන මෙම දිය ඇල්ලේ විසිතුරුම …

Continue Reading

Posted in Nature | Leave a reply

අලගියවන්න මුකවෙටිතුමා ( ALAGIYAWANNA MUKAWETTI)

     සීතාවක යුගය සාහිත්‍ය, කලා කටයුතු අතර එතරම්ම දිදුලන තැනක් හිමි නොකර ගන්නට නිරන්තරයෙන් වූ කලබල කාරිත්වය බල පාන්නට ඇත. ආරක්ශාව හා සතුරා මැඬලිමට වැඩි අවධානයක් නිරන්තරයෙන් යොදන්නට වීම හේතුව වන්නට …

Continue Reading
Posted in History | Leave a reply
KumariElla, kunari ella falls

Kumari Ella Falls

      පුවක්පිටිය නගරයෙන් හැරී තුම්මෝදර මාවත දීගේ කිලෝ මීටර තුනක් පමන යන විට අඹන්ගම ඔය ගල්කුලකින් ඇද හැලෙමින් නිර්මාණය කරන කුමාරි ඇල්ල කොළඹ දිස්ත්‍රික්කයේදී හමුවන විසිතුරුම තවත් ස්වාභාවික සම්පතක් බව …

Continue Reading

සීතාවක රාජසිංහ ( Seethawaka Rajasinghe )

ක්‍රි.ව. 1412- 1467 වකවානුවේ ඒකීය රාජ්‍යයක් වූ කෝට්ටේ බෙදී යාම නිසා 16 වන සිය වසේදී සීතාවක රාජධානිය බිහි විය. යාපා ප‍ටුන – කොලොන්තොට හැර අනෙක් ප්‍රදේශ සීතාවක නිසා ගිනියම් විය. …

Continue Reading

Posted in History | Leave a reply

“අවිස්සාවේල්ල” නම් ලැබීම…

      ලක් ඉතිහාසයේ සීතාවක රාජධානිය යනු ඉතා කෙටිකලක් පැවති මුත් දීප්තිමත් සටහනක් තබන ලද රාජයයක් ලෙසට පිලි ගැනේ. පෘතුගීසී ආක්‍රමනයන් හමුවේ මැද පෙරදී ලත් අති දරුනුතම පරාජයන් කැදවන්නට සීතාවක පලමු රාජ …

Continue Reading

Posted in History | Leave a reply

රුවන්වැල්ල බලකො‍ටුව (Ruwanwella Fort)

    අවිස්සාවේල්ලේ සිට කෑගල්ල දෙසට ගමන් කරන ඔබට හමුවන ප්‍රධාන නගරයක් වන්නේ රුවන්වැල්ලයි. ඓතිහාසික වටිනාකම් කිහිපයක්ම සටහන් වන නගරයක් ලෙසට රුවන්වැල්ල සැලකීමේදී රුවන්වැල්ල බලකො‍ටුව ප්‍රධාන තැනක් ගනී. කැලණි ගඟ හා …

Continue Reading

Posted in History | Leave a reply

සීතාවක රාජධානිය බිහිවීම….

    කෝට්ටේ රාජධානියේ පිරිහීම වේගවත් වන්නේ හයවැනි සිරි පැරකුම්බා රජුගේ අභාවයත් සමගිනි. විජයබාහු රජු රජකමට පත්වීමත් සමග තම මුල් දරුවන් සිටියදී කීරවැල්ලේ බිසවගේ සහෝදරයෙකු ලෙස සැලකෙන දේව රාජසිංහ කුමාරයාහට රජකම …

Continue Reading

Posted in History | Leave a reply

මෙවර Build 2016 සමග….

                Mar 30, 2016 2:16 pm – Windows 10 Redstone builds පිලිබදව වඩාත් නව බලපොරොත්තු පැමිනෙමින් තිබේ.  හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 10 වල  Action Center හා Cortana සමග දියුනු කිරීම් කිහිපයක් …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Microsoft Build 2016 අදට නියමිතය…

              Mar 30, 2016 5:36 am – Microsoft Build Conference යනු වාර්ෂිකව Microsoft වෙතින් සිදුවන ප්‍රධාන ප්‍රධාන හමුවකි. එය අද San Francisco වලදී පැවත්වීමට සූදානම්ව ඇත. ආයතනයේ නවතම තාක්ශනනික භාවිතාවන් හා …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

සීතාවක ඉතිහාසය බොහෝ දුරට විහිදෙන බව….

     සීතාවක අතීතය හදාරන්නන් වෙතට හමුවෙන්නේ  වසර 30000 තරම් දුරක සිට බව ඔවුන්ගේ අදහසය. කුරුවිට බට දොඹලෙනත්, බටතොට ලෙනත්, කිතුල්ගල බෙලි ලෙනත් මෙන්ම කොස්ගම අකරවිට වන අස්මඬල ලෙනත් හදාරන ඔවුන් …

Continue Reading

Posted in History | Leave a reply