Back to Top

Monthly Archives: January 2016

intel වෙතින් එන Skylake වල දුර්වලතාවයක්…

               intel වෙතින් නිකුත්වන 6th Gen Intel Core family වල  Skylake ප්‍රොසෙසරයක් වල භාවිතාවේදී Prime95 (a mathematical modeling application used to find special types of prime numbers) නම් සංකීර්න අවස්ථාවේදී හමුවන freezing issues අවස්ථාවක් මේ වන විට වාර්ථා වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ Linux මෙන්ම Windows-based systems අවකාශයහිදී තත්වය පැමිනෙන මුත් තවමත් ගැටලුවේ පදනම තවමත් පැහැදිලි නොමැති බවයි. පරිගණකයක benchmark මෙන්ම stress-test  අවස්ථාවන් නිර්නය සදහා යොදා ගන්නා Prime95 අවස්ථාවේදී හදා ගෙන ඇති මෙම දුර්වලතාවය ඉලක්ක කොටගත් BIOS update එකක් ලෙසට වන විසදුමක් …

Continue Reading

Posted in Intel, issues |

Internet Explorer 8, 9, 10 සහය අවසන්!!

                  Internet Explorer යනු Microsoft ආයතනයේ එක් ප්‍රබල අනන්‍යතාවයකි. ලොව ඉහලම බ්‍රවුසර භාවිතාවක් ලබ ගත මෙම බ්‍රවුසරයේ අනාගත ගමන් මග අවසන් කරමින් එම ආයතනය windows 10 සමග නව බ්‍රවුසර අනන්‍යතාවයට පිවිසෙන්නට තීර්නය කැර තිබිනි. එනම් windows 10 සමග පැමිනි Microsoft Edge නව බ්‍රවුසරය හදුන්වා දෙමිනි. ක්‍රමයෙන් ආයතනික සහය අවසන් වීමට නියමිත පැරනි බ්‍රවුසර සංස්කරන අතරින්  versions 8, 9, and 10 සදහා  වන සහය මෙම මස 12 දායින් අවසන් වන්නට නියමිත බවටයි මේ වන විට නිවේදනය වී ඇත්තේ. ආයතනය මෙදිනට අවසන් යාවත්කාලීනය …

Continue Reading

Posted in Browser, Edge, Microsoft |

Windows Defender සැලකිය යුතු ප්‍රමානයකින් ඉදිරියට..

Microsoft සමාගම  Windows 7 හා Vista සමග Microsoft Security Essentials ලෙසට තම නොමිලේ ලබාදෙන ආරක්ශක මෘදුකාංග භාවිතාකරන්නන වෙතට එවන්නට කටයුතු කරන ලදී. පසුව එය Windows 8 හා Windows 10 සමග එය Windows Defender ලෙසට නම් කරන්නට යෙදිනි.  මෙම මෘදුකාංගය default options ලෙසට පැමිනීම සමග සමහර භාවිතාකරන්නන් වෙතට ප්‍රථමික ආරක්ශාව ගෙනෙන භවිතාවක් ලෙසට පැමිනීම සිදුව තිබිනි. මේ වන විට ආරක්ශක මෘදුකංග පිලිබද නවතම  AV-Test හැදෑරුම් වාර්ථා පවසන්නේ මෙම ආරක්ශක මෘදුකාංගය ක්‍රමයෙන් සාර්ථකත්වය පෙන්වමින් තම ආරක්ශක මෘදුකාංග පෙල ගැසීම මත මධ්‍යම තත්වය …

Continue Reading

Posted in Malware, Microsoft, Software |

එලබෙන්නේ IoT යුගයයි…

            එලබෙන යුගය IoT යුගය ලෙසට වඩාත් අවධාරනය කරන්නට ඔවුන් වඩාත් කැමති වනු පෙනේ. දෑ තොරතුරු ගත කිරීමේ යුගය වේගයෙන් මිනිස් ජීවිතය අවට වන බොහෝ අවකාශ සාර්ථකව ග්‍රහනයට ගෙන ඇත. මිනිස් සීමා බොහොමයක් සාර්ථකව ඉදිරියට තල්ලු කර දමන්නට එය මිනිසාට වඩ වඩාත් සහය වෙමින් ඇත. ඔබගේ විනෝද ජීවිතය, සෞක්‍ය ජීවිතය, රජකාරී ජීවිතය සෑම තැනකම පාහේ වන දත්ත තත්වයන් සාර්ථකව ග්‍රහනය කර ගන්නට, වඩාත් ප්‍රථිපලදායී ලෙසට නැවත සකසා දෙන්නට එයට හැකි වී ඇත. ජීවිතය අවට වන නෙක භාවිතාවන් අවස්ථාවන් සදහා වඩාත් තීක්ශනව …

Continue Reading

Posted in digital lifestyles |

Android භාවිතාවට නව අනතුරු ඇගවීමක්…

          Android වලට තීරනාත්මකව root level  මට්ටමින් බලපෑමක් කල හැකි Linux kernel මත දී සංක්‍රියව පවතින zero-day මට්ටමේ දුර්වලතාවයක් හඳුන අගෙනා එති බවට නිවේදනය වනවා. මෙම නව හඳුනා ගත් හානිකරය  වඩාත් අවධානයට ලක් කරමින් පැහැදිලි කරන්නේ ලොව පුරා භාවිතාකරන්නන් මිලියන සිය ගනනකගේ භාවිතාවන්ට මෙම හානිකරය විවෘත වන්නේ පසුගිය දෑ වසර තුලදී යාවත්කාලීනයට භාජනය නොවුනු Linux  ආකාරයේ භාවිතය තුලින් බවයි. Android ගැන සදහන් කරන මෙම හදාරන්නන් පෙන්වා දෙන්නේ අදාල මෑත කාලීන යාවත්කාලීන නොලබන  Android භාවිතාව සමස්ථයෙන් සියයට හැට හයක පමන ඉව්ශාල අගයක …

Continue Reading

Posted in Android, Malware |

Digital මිනිසා වෙතට වන පරිනාමය!!!

          ඔබ පිවිසෙන්නේ ප්‍රධාන මාවතින් ඔබගේ ගෙවත්තටය. ඔබගේ පලමු මට්ටමේ පෞද්ගලිකත්වය ඇරබෙන්නට පටන් ගනී. දැන් ඔබ පිවිසෙන්නේ නිවසේ මැද සාලයට වන විට ඔබගේ නිවසේ සාමාජිකයන්ට පමනක්ම සීමාවන පෞද්ගලික බව ඔබ වෙතට එනු ඇත. දැන් ඔබ පිවිසෙන්නේ ඔබගේ නිවසේ ඔබ වෙනුවෙන් වෙන්ව ඇති ඔබගේ කාබරයටය. සාමාන්‍යයෙන් මිනිස���කුට ලැබිය හැකි උපරිම පෞද්ගලික බවවින් මේ වන විට ආරක්ශිතය. ගිමන් නිවීමකින් අනතුරුව ඔබ දැන් පිවිසෙන්නේ ඔබගේ පරිගණක කාබරයටය. එය අන්තර්ජාලයට සම්බදවී සෙවුමකට හෝ බෙදා ගැනීමකට දැන් ඔබ සහභාගී වෙමින් සිටී. පරිගණකයක් සමග හුදකලාව ගනුදෙනු කරමින් …

Continue Reading

Posted in digital lifestyles |

Edge browser යේ InPrivate Mode ගැටලුකාරීයි….

             Microsoft වෙතින් Edge බ්‍රවුසරය හඳුන්වා දෙන්නට හේතු බොහොමයක් විය. සරලව පවසන්නේ නම් Internet Explora වල සිට වඩාත් නම්‍ය හා අරක්ශිත බ්‍රවුසර භාවිතාවක අවශ්‍යතාවය ඉතා දැඩිව කැපී පෙනෙමින් තිබූ අතර Windows 10 සමග වඩාත් ආකර්ශනීය බ්‍රවුසර භාවිතවක් හොඳින්ම අවශ්‍යව තිබිනි. අවසානයේ Cortana Assist, web annotation , reading mode වැනි නවාංග ද සමග ඉහල ක්‍රියාකාරීත්වයද සාහතික කරමින් Google Chrome වැනි තරග කරුවන් හා සැසදෙන බ්‍රවුසරයක් නිකුත්විනි.
මේ වන විට හදාරන්නන් පෙන්වා දෙන්නේ එම බ්‍රවුසරයේ වන InPrivate browsing පහසුව සමග භාවිතාකරන්නාගේ වෙබ් හැසිරීමේ …

Continue Reading

Posted in Edge, Microsoft |

Windows 10 Mobile නිකුතුව ජන. 12??

       භාවිතාකරන්නන් අතර Windows 10 Mobile නිකුතුව පිලිබදව ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි. දැනටමත් Phone 8.1 මොබයිල් මට්ටමේ උපාංග භාවිතාකරන්නන් අතරට නොමිලේ පැමිනෙන්නට නියමිත මෙම නව සංස්කරනය වැඩි නවාංග සමග දියුනු මට්ටමක මොබයිල් මෙහෙයුම් පද්ධතියක පැමිනීමක් මේ වන විට පොරොන්දුව තිබෙනවා. පසිගිය වසර අවසාන භාගයේ මෙහි නිකුතුවක් පිලිබදව බලාපොරොත්තුවක් පැවතියද මේ වන විට පැමිනෙන නවතම තොරතුරු පවසන්නේ මෙම මස 12 දා පමන වන විට එම නිකුතුව සිදුවීමට බොහෙවින් ඉඩ ඇති බවයි. උපාංග නිෂ්පාදකයා මත නො‍රැදී කෙලින්ම Microsoft වෙතින් පැනෙන new updates යක් ලෙසට …

Continue Reading

Posted in OS, Windows, Windows 10 |

LG වෙතින්ද mobile payment විසඳුමක්!!!

                 mobile payments යනු එලබෙන කාලයේ වඩ වඩාත් බහුල භාවිතාවක් දෙසට වර්ධනය වෙමින් ඇත්තකි. බොහෝ ආයතනයන් තම විසඳුම් මේ සදහා මේ වන විටත් නිකුත් කර ඇති අතර ‘Apple Pay’  ඒ අතරින් මෑතකාලයේදී වැඩි අවධානයක් ලබා ගත් එකක ලෙසට සැලකේ. කාර්යය බහුල හා දුරස්ථව තම ගනුදෙනු කටයුතු වලදී මේ ආකාරයේ කාර්ඩ් පත් ගෙනෙන්නේ මහත් සහයකි. Samsung ආයතනයද තම සිසඳුමක් මේ වාන් විට නිකුත් කොට ඇත. පලවන නවතම වාර්ථාවලට අනූව  LG ආයතනයද  ‘White Card’  නමින් තම විසදුමක් නිකුත්කරන්නට කටයුතු කොට ඇති බවට වාර්ථාවේ. …

Continue Reading

Facebook වෙතින් live video streaming ඇරබේ….

                  Facebook ආයතනය video streaming පිලිබදව අත්හදා බැලීමේ මට්ටමින් අවධානය යොමුකර ගෙවිමින් යන්නේ මාසයකට ආසන්න කාලයකි. නමුත් මේ වන විට එම ආයතනය නිවේදනය කරන්නේ ඇමරිකානු iPhone භාවිතාකරන්නන් උදෙසා මේ වනවිට එම පහසුව ලබා ගන්නට හැකි බවයි. අවශ්‍ය අයෙකු status යටතේ ‘Live Video’ icon එක ඔස්සේ සක්‍රියකරගන්නට හැකි අයුරින් පැමිනෙන මෙම පහසුව friends නැතිනම් public වැනි තේරීම් ඔස්සේ භාවිතාකරන්නට හැකි අතර ක්මෙන්ට්ස්, නරබන්නන් සංක්‍යාව වැනි තොරතුරුද පසෙකින් දැක ගන්නට හැකි වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. සජීවී ධාවනයෙන් අනතුරුව එම වීඩියෝව අනෙකුත් වීඩියෝවන් මෙන්ම …

Continue Reading