Back to Top

Monthly Archives: February 2016

අන්තර්ජාලය යනු….

            අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි. අයෙකුට මිතුරන් මුනගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්නෙකි,තවත් අයෙකුට මෙය විශාල වෙලඳපොලකි. තවත් අයෙකුට තමන්ගේ අවිනීත සිතුම් පැතුම් සපුරා ගැනීමට ඇති තැනකි. ඇතුලුවෙන්නා මොන යම් සිතුම් පැතුමෙන් පැමිනියත් මෙහි ඇත්තේ සුවිසල් අවකාශයකි. සියල්ල මෙහි ඇත. කොටින්ම පවතින ලොකයේම  පිටපතකි.නමුත් පවතින ලොකයට අදාල ප්‍රධාන සාධක දෙක තුනක්  මෙතැනට වලංගු නොවෙයි. පලමු වැන්න  දුර පිලිබද සාධකයයි. ලාංකිකයෙකුට  ඇමෙරිකාව හා පරතරය තප්පරයක් හෝ දෙකකි.එහි සිටින්නෙකුගේ කටහඬ, රූපය, නැතිනම් ක්‍රියාවක් ඔබ …

Continue Reading

Posted in digital lifestyles |

Blu-ray discs වලට පසු යුගය five dimensional (5D) ලෙසට..

                      Blu-ray discs වලින් පසුව එලබෙන යුගය මේ වන විට හදාරන්නන් අතින් නිවේදනය වෙමින් තිබෙනවා. five dimensional (5D)  ලෙසට නම්  කරන්නට ඔවුන් කැමති වන මෙම භාවිතාව සමග වන ගබඩා හැකියාව  360 terabytes ලෙසටයි Optoelectronics Research Centre (ORC) වෙතින් නිවේදනය වන්නේ. නව සොයාගැනීමේ විශේෂතා පෙන්වා දෙන ඔවුන් 1,000°C දක්වා උෂ්නත්වය දැරීමේ හැකියාව ද්ක්වන අතර සාමාන්‍ය කාඹර උෂ්නත්වයේදී අපමන කාලයක් තම දත්ත නිරුපද්‍රිතව තබා ගැනීමෙ හැකියාව සදහන් කරනවා.  23.5 GB (single layer) ක දත්ත ගබඩා හැකියාව සමග වසර 7ක් දක්වා වූ අයුකාලයක් ‍රැගෙන …

Continue Reading

Posted in Multimedia, New Technology |

ඇවිඳීම බලය උපදවන්නක් ලෙසට…

                     ඇමරිකානු හදාරන්නන් පිරිසක් පවසන්නේ තමන් නව charging technology එකක් සදහා සාර්ථකව අත්හදා බැලීම් සිදුකරමින් සිටින බවයි. විශේෂයෙන් සකස් කරන ලද පාවහන් පතුලක් ඔස්සේ භාවිතාකරන්නා විසින් එය පැලද ඇවිදීමේදී ලබා ගන්නා බලය සමග මෙම නිපද වීම සාර්ථකව අත්හදා බලා ඇති අතර, ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එමනිපද වෙන බලය තමන් භාවිතාකරමින් සිටින mobile devices එකක් සදහා එවලේම භාවිතාකිරීම හෝ පසුව භාවිතාව සදහා ගබඩා කර තබා ගැනීමේ හැකියා වෙන්ද යුත්ත වනු ඇති බවයි.  මෙම  “bubbler” device වල චලනය වන කොටස් නොමැති අතර …

Continue Reading

SMS වල නව යුගය ‍රැගෙන එන RCS messaging

      Google නිවේදනය කරන්නේ තමන් වැඩි දියුනු කල SMS භාවිතාවක් හඳුන්වා දෙන්නට සූදානම් බවකි.  RichCommunications Services (RCS) පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මේ ඔස්සේ group chat features, high-resolution photo හා file sharing, video calling services, මෙන්ම read receipts වැනි හැකියා රාශියකින් සමන්විතව නව භාවිතාව ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. සියලුම මෙහෙයුම් පද්ධති සදහා විවෘතව පැමිනෙන්නට නියමිත මෙම නව භාවිතාව ක්‍රමයෙන් කල් ඉකුත් වෙමින් තිබුනද තවමත් බහුල භාවිතාවක් වන SMS සදහා සාර්ථක විකල්පයක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. වෙබ් මූලිකව(Internet-based messaging services)  ක්‍රියාත්මක …

Continue Reading

Posted in Google, New Technology |

Android ඉලක්ක වන Mazar Bot malware

                Android භාවිතාකරන්නන් වෙතට පැමිනෙන නවතම අනතුරු ඇගවීමක් පවසන්නේ Mazar Bot ඔස්සේ ඔබගේ උපාංගයේ සියලු තොරතුරු මකා දමන්නට පවා හැකි වනු ඇති බවටයි. මේ ඔස්සේ පහර දෙන්නෙකු හට උපාංගයේ full administrative rights මට්ටමින් හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි එම අනතුරු ඇගවිම පවසන්නේ. SMS/MMS යොමුවක් ලෙසට පැමිනෙන මෙම පනිවිඬය clicked කිරීමක් ඔස්සේ අවදිවන අතර malicious text messages යැවීම ඇරබීම, මෙහෙයුමකින් තොරව අන්තර්ජාලයට පිවිසීම, ස්වක්‍රීයව sleep mode වෙතට දුරකනය පිවිසවීම මෙන්ම අඩංගු සියලු දත්තයන් මකා දැමීම වැනි පියවරවල් වලට පිවිසීම සිදුවනු ඇති බවටයි …

Continue Reading

Posted in Android, Malware |

Online හා Offline මිත්‍රත්වය අතර පරතරය

Online හා Offline මිත්‍රත්වය අතර පරතරය වේගයෙන් වියැකෙමින් ඇති බව හදාරන්නන්ගේ මතයයි. ක්‍රමයෙන් ඔවුන් නවීන ලෝකයේ මිත්‍රත්වය දෙසට නැබුරු වෙමින් සිටිනවා, ඔවුන් පවසනවා. “සමාජජාලා විසින් ලෝකය නැවත ලියන්නට කටයුතු කරමින් සිටීම තව දුරටත් මත්වාදයක් නොව අප අත්විඳිමින් සිටින්නක්.” ඒ ඔවුන්ගේ අදහසයි. සැබැවින්ම අපගේ මිතුරු සබඳතාවල සිට ඉහලට වන තොරතුරු හුවමාරු හැකියාවන්, මිළඳී ගැනීම් හැකියාවන් , කන්ඩයම් ගතවීමේ හැකියාවන් අදී මෙකී නොකී බොහෝ දේ සදහා ඉලෙක්ට්‍රොනික අනන්‍යතාවය ප්‍රමුක සමාජ ජාලා මැදිහත්වීම වේගයෙන් සිදුවෙමින් ඇත. තාක්ශනිකව මෙන්ම භාවිත පලපුරුද්දෙන් මේ වන විට …

Continue Reading

Mastercard සමග selfie අනන්‍යතා තහවුරුවක්!

      Mastercard වෙතින් වන නිවේදයක් පවසන්නේ තමන් නුදුරේදීම අවසර පදයකට විකල්ප ලෙසට selfie photos නැතිනම් fingerprints තමන් සමග වන  online payments වල තහවුරුව සදහා භාවිතාවට ගෙනෙන්නට සූදානම් බවටයි. ඔවුන් පවසන්නේ තමන්  මෙම නව භාවිතාව US හා Netherlands වලදී අත්හදා බැලුනු බවටත් භාවිතාකරන්නන් අතරින් 92%ක්ම තම ප්‍රසාදය පලකර ඇති බවයි. නයවර පත් සමග බහුලව සිදුවන ව්‍යාජ ගනුදෙනු පාලනයේදී biometric checks පිලිබදව වැඩි අවධානයක් යොමු කිරීම හදාරන්නන් අතර යෝජනා වීම කලක සිට දැකිය හැකි අතර Blink test මේ වන විට UK, US, Canada, …

Continue Reading

Posted in digital lifestyles |

Facebook වෙතට emoji පැමිනේ..

           Facebook පවසන්නේ තමන් වසරක අත්හදා බැලීමකින් අනතුරුව පලකිරිමක් වෙතට ප්‍රථිචාර දැක්විය හැකි “reactions” ආකාර මේ වාන් විට භාවිතාකරන්නන් සදහා මුදා හැර ඇති බවයි. ඒව ආතර  “like”, “love”, “haha”, “wow”, “sad”, “angry” ලෙසට වන විවිධ බටනයන් වන බවටයි පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් ආයතනය පැහැදිලි කරන්නේ නව අංගය iOS, Android, හා  facebook.com අවකාශයන් වෙතට විවෘත බවටත් පැහැදිලි කෙරනවා. එහෙත් මෙම නවාංගය Windows Phone, Windows 10, හෝ Paper for iOS වෙතට තවමත් සංක්‍රිය නොවන බවටත් වැඩි දුරටත් පැහැදිලි කරනවා. තවමත් facebook ඔස්සේ සාමනය …

Continue Reading

Posted in Facebook |

ISIS වෙතින් Facebok හා Twitter වෙතට අනතුරු ඇගවේ..

පලවන මාධ්‍ය වාර්ථා පවසන්නේ ISIS වෙතින් Facebook CEO Mark Zuckerberg හා Twitter CEO Jack Dorsey වෙතට විනාඩි 25ක තර්ජනාත්මක පනිවිඬයක් ‍රැගත් වීඩියෝවක් නිකුත් කොට ඇති බවටයි. “the sons of the Caliphate army.” නම් කන්ඩායමක නාමයෙන් පැමින ඇති මෙම වීඩියෝවෙන් ඔවුන් චෝදනා කර සිටින්නේ Facebook හා Twitter අඩවි වලින් violence හා terrorism දිරි ගන්වන ආකාරයේ පලකිරිම් ඉවත්කරන්නට කටයුතු කිරීමට එරෙහිවයි. පසුගිය වාර්ථාවලට අනූව 10,000 වැඩි Facebook accounts හා  150 Facebook groups මෙන්ම 5,000 Twitter profiles වැඩි ප්‍රමානයක් මෙම කන්ඩායම් වලට අයත් …

Continue Reading

Posted in Facebook, Twitter |

WhatsApp පැරනි මෙහෙයුම් පද්ධති වලට සමුදීමට…

                 WhatsApp භාවිතාකරන්නන් වෙතට වන නිවේදනයක් පවසන්නේ පැරනි මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධති සදහා වන අත්හැර අතහැර දැමීමට සූදානම් බවයි.  2016 ට සැලසුම්ව ඇති මෙම පියවර සමග Windows Phone 7.1 (7.5/7.8), Android 2.1 and Android 2.2, Nokia Symbian S60, Nokia S40, BlackBerry (including BlackBerry 10) වැනි මෙහෙයුම් පද්ධති සමග වන එම app ක්‍රියාකාරීත්වය අත්හැර දමනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම මෙහෙයුම් පද්ධති නව තාක්ශනික ප්‍රවනතා සදහා දක්වන සහය දුර්වල වීම තම පියවරට හේතුව වන බවයි. වැඩි දුරටත් පැහැදිලි …

Continue Reading

Posted in Facebook |