Back to Top

Monthly Archives: March 2016

Windows 10 Redstone මෙම ජූනියේ..

       Windows 10 වෙතට පැමිනෙන්නට නියමිත ප්‍රධාන යාවත්කාලීනයේ සංකේථනාමය ලෙසට ‘Redstone’ සදහන් වී සෑහෙන කාලයකි. එම නිකුතුව පිලිබදව වූ අවසාන කාලවකවානු ගැන කියවෙන පුවත් වලට අනූව මෙම වසරට එය නියමිතව ඇත. පැමිනෙන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ windows 10 සදහා වන එම ප්‍රධාන නිකුතුව කොටස් දෙකකින් සමන්විත වන අතර පලමු කොටස(RS1) එලබෙන ජූනියේ නිකුතුවට සූදානම් වෙමින් ඇති බවය. මිට පෙර පැවසුන පරිදි මෙම නිකුතුව මේ වන විටත් windows 10 වල පෙර සංස්කරන අත්හදා බලන්නන් වෙතට නිකුත්ව ඇති අතර වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ …

Continue Reading

Posted in New Technology, Windows 10 |

Nike වෙතින් self-lacing Shoes නිවේදනය වේ…

              Nike වෙතින් නිවේදනය වෙන්නේ තමන් ස්වං ආකාරයට පාදය සදහා ලේස් වන (“power laces”) සපත්තු යුවල නැතිනම් self-lacing shoes වෙළඳ පොල වෙතට ගෙනෙන්නට සූදානම් වෙමින් සිටින බවයි. ප්‍රකට සිනමා පටයක් සමග අවධානයට පැමිනි මෙම සංකල්පය (1989 film Back to the Future Part 2) සැබෑ නිපැයුමක් ලෙසට භාවිතාවට ගෙනෙන්නට ඔවුන් සමත්වෙමින් සිටින බවටයි මේ අනූව හෙලි වන්නේ. සපත්තු යුවලේ පසුපස අඩිය ප්‍රදේශයට ලැබෙන පීඩනයෙන් ආරම්භ වන මෙම ක්‍රියාවලිය ඔස්සේ මෙම tightening process එක ඇරබෙන අතර සපත්තු යුවලට සංයුත්ත්ව පැමිනෙන බැටරියක ආධාරයෙන් ක්‍රියාත්මක …

Continue Reading

Android Marshmallow භාවිතයට පැමිනීම ඉබිගමනේ…

         Android ලොව බහුලවතම භාවිතව ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන අතර අනුසංස්කරනයන්ද බහුලතම මෙහෙයුම් පද්ධතිය ලෙසටද පිලි ගැනේ. මේ නිසාම පැමිනෙන නව සංස්කරනයන් භාවිතාවට පැමිනීමේදී සංකීර්නතා ඇති වීම බහුලව දක්නට ලැබේ. Android Marshmallow නිකුත්වී මාස පහක් පමන ගෙවෙමින් තිබුනද නවතමව් වාර්ථා හෙලි කරන්නේ එහි භාවිතාව තවමත් 2.3% ලෙසට සටහන් වීම දක්නට ලැබෙන බවයි. එම වාර්ථා වැඩි දුරටත් හෙලිකරන්නේ පෙර මසය හා සැසදීමේදී සිට්යයට 1.1ක පමන සරල වැඩි වීමක් පමනක් නව මෙහෙයුම් පද්ධහිය ලබා ඇති බවයි. Android 5.1 Lollipop පැමිනියේ වසරකට පමන …

Continue Reading

Posted in Android |

Apple වඩාත් පරිසර හිතකාමී වෙමින්…

                 තොරතුරු තක්ෂන ආයතනයන් වෙතට වන එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය ඔස්සේ පෘතුවි තලයට සිදුවන හානිය පිලිබදවය. මෙම ආයතනයන්ගේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමේදී සිදුවන පරිසර හානිය පිලිබදවය. මේ වන විට ඇපල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම ලොවපුරා වන ආයතනයන් ජාලයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්ති වැයෙන් සියයට 93ක්ම renewable energy ආකාරයට ලබා ගනිමින් සිටින බවයි. එනම් solar, wind, geothermal, biogas fuel cells ආදී ආකාර භාවිතාව ඔස්සේ වඩාත් පරිසර හිතකාමී ක්‍රියාකාරීත්වයකට තමන් පිවිස ඇති බවයි. මේ වන ඇපල් ආයතනය පමනක් නොව …

Continue Reading

Posted in Apple |

Microsoft Build 2016 අදට නියමිතය…

              Microsoft Build Conference යනු වාර්ෂිකව Microsoft වෙතින් සිදුවන ප්‍රධාන ප්‍රධාන හමුවකි. එය අද San Francisco වලදී පැවත්වීමට සූදානම්ව ඇත. ආයතනයේ නවතම තාක්ශනනික භාවිතාවන් හා නිකුත්වීම් පිලිබදව තොරතුරු විමසෙන මෙම හමුවේ මෙවර සිදුවෙනු ඇතැයි බලාපොරොත්තුව ප්‍රධාන තම කාරනා කිහිපයක් පිලිබදව හදාරන්නන් තම මත ඉදිරිපත්කරමින් සිටිනු දක්නට හැක. විශේෂයෙන් Windows 10 වල ප්‍රධාන යාවත්කාලීනයක්ද මෙම වසරට නියමිත ඇති පසුබිමක මෙන්ම එහිම මොබයිල් සංස්කරනය ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති වටපිටාවකදී වැඩි අවධානයක් windows 10 වෙතට යොමුව තිබීම ස්වභාවිකය.
ඔ0වුන් පෙන්වා දෙන්නේ  Windows 10 වල  …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

මෙවර Build 2016 සමග….

                Windows 10 Redstone builds පිලිබදව වඩාත් නව බලපොරොත්තු පැමිනෙමින් තිබේ.  හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 10 වල  Action Center හා Cortana සමග දියුනු කිරීම් කිහිපයක් බලාපොරොත්තු වෙමින් ඇති බවයි. මෙවර Build 2016 සමග card-like interface ආකාරයක් Action Center සදහා නිවෙදනය වීමක් බලාපොරොත්තු වීම ඒ අතර එකකි.  මොබයිල් හා ඩෙස්ක් ටොප් ආකෘතීන් අතර වඩාත් චලනීය සම්බන්දතාවයක් මෙන්ම app අතරද නිදහස් බොබයිල් හා ඩෙස්ක් ටොප් අතර ගලා යාමට හැකියවක් පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.  Android වලදීට සමාන  extra buttons මෙන්ම interaction models කිහිපයක්ම …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

තොරතුරු ලෝකය හා සමාජ භාවිතාව

තොරතුරු ලෝකයේ භාවිතාව වඩ වඩාත් සංකීර්න වෙමින් සමාජය පුරා වැඩි වැයෙන් වන වපසරියක් මතට පැමිනෙමින් තිබේ. එපමනකුදු නොවේ එය සමාජ මත නව ප්‍රවනතා මතුකරමින්ද ඇත. අන්තර්ජාලය සලකීමේදී  තත්වය වඩාත් සංකීර්න වෙමින් ඇත. “මාධ්‍ය ලොව පාලනය කරයි” යන්න සත්‍යයක් වන විට අන්තර්ජාලය ප්‍රමුක සමාජජාල ඇතුලු භාවිතාවන් මාධයක් ලෙසට සමාජයේ සියලු අංශුන් වෙතට ලගා වෙමින් සිටී. දේශීයව සැලකීමේදී Facebook වැනි වැනි භාවිතාවන් කරා එලෙබෙමින් ඇති නව ‍රැලි අතර වන බොහෝ දේය. සියල්ලන්ටම තම දේශපාලන ද්වේශයන් නිදහසේ නිදහසේ පලකරන්නට හැකිව ඇත. දැන උගත්කම් …

Continue Reading

Posted in digital lifestyles |

‘Windows Anniversary Update’ තෙවන කාර්තුවේ(summer)….

               Microsoft සමාගම තම Built 2016 හමුවේදී කල නිවේදනයන් අතර තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය සදහා වන එනම් windows 10 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලීනය එනම් Microsoft’s Redstone සදහා වන නිල නාමය ප්‍රකාශයට පත්කිරීම එකකි. එනම් එහිදී ඔවුන් එය  ‘Windows Anniversary Update’ ලෙසට නම් කරන්නට කටයුතු කෙරෙනි. එසේම එහි නිල නිකුතුව මෙම වසරේ තෙවන කාර්තුවට නියමිත බවට හා Windows 10 භාවිතකරන්නන් සදහා නොමිළේ වන බවටත් නිවේදනය කරන ලදී. එසේම මෙම නිකුතුව Xbox One හා HoloLens වෙතටද පැමිනෙන අතර නිර්මානය වන  UWP …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 චීන සංස්කරනය අවසන් අදියරේ…

              Windows XP වලින් ඉදිරියට Microsoft මෙහෙයුම් පද්ධති සමග කටයුතු කිරීම චීන රජය ප්‍රතික්ෂේප කීරීම ගැටලුවක් බවට පත්විය. විශේෂයෙන් තම රාජ්‍ය අංශයේ පරිගණක ඔස්සේ windows 8 වෙතින් කටයුතු කිරීම ව්ඩාත් ගැටලුකාරී වන්නේ තම අභ්‍යන්තර තොරතුරු නිරාවරනයට ඇති අවස්ථාව ඉන් වැඩි වන නිසා බවටයි චෝදනා කෙරෙනු ලබුවේ. විකල්පයක් ලෙසට Linux සමග කටයුතු කරන්නටද උත්සාහ කරන ලදී. අවසානයේ 2015 World Internet Conference වලදී “Microsoft’s Chinese government-approved version of Windows 10” සංස්කරනයක් පිලිබදව නිවේදනය වන ලදී.  මේ වන විට මෙම නව සංස්කරනය එනම් Windows …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

අලුතෙන් පැමිනෙන Petya ransomware හානිකරය…

            හදාරන්නන් පෙන්වා දෙන්නේ Petya ransomware ලෙසට පැමිනෙන නව හානිකරය විසින් encrypting ආකාරයට පත්කරන්නේ තනි තනි ගොනු ආකාරයට නොව සම්පූර්න දෘඩ තැටියම වන බවයි. බොහෝ විට Emailයක දවටා පැමිනෙන ලින්ක් එකක් ඔස්සේ පරිගණකය වෙතට පෙමිනෙන මෙම හානිකරය මෙම මස මුලදී mac-os-x භවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් තිබූ අවස්ථවකදී හදුන අගෙන ඇති බවටයි වාර්ථා වෙන්නේ. තවත් විටක Dropbox වෙතින් පැමිනෙන Trojan Horse එකක ලෙසට පැහැදිලි කරන මෙම හානිකරය විසින් පරිගණකයේ master boot record (MBR) වෙනස් කිරීමකට පත්කර අතර භාවිතාකරන්න වෙතට Microsoft’s CHKDSK utility ය …

Continue Reading

Posted in Malware |