Back to Top

Monthly Archives: August 2016

පස්වන සටහන..

           එම අධ්‍යන ආයතනය සමග එලබතිබූ වසරක එකගතාවය දීර්ඝ කර නොගැනීමට මට සිදුවිය. ලොව වෙනත් කෙරවලක හැදෑරීම් අවකාශයකට යන්නට සිදුවීම කෙදිනකවත් මා නොවිදි අපහසුවක් වන්නාක් සේ මට දැනිනි. අපහසුවෙන් හෝ සමුගෙන යන්නට සිදුව තිබිනි. “අපූර්ව මිතුදම් වලින් සමුගන්නට වීම වඩාත් වේදනා කාරීය. එය හුදු එකිනෙකා මත යැපීමක් හෝ ලාභයක් මත නොව එකිනෙකාට ගරුකිරීම, ප්‍රියකිරීම වැනි සාධක මත ගොඩ නැගෙන නිසාදෝ වඩාත් සිත්පත්ල ආමත්‍රනය වන අවස්ථාවකි”. එම හැගීම එවකට දින සටහනේහි මාතැබූ එක් ආකාරයක් ලෙසට මතකට නැගේ. ඇයගේ සමරු සටහහක් සදහා ආරාධනාවක් …

Continue Reading

හතර වන සටහන..

          එම අවන්හලද අපූරුම තැනකි. සතියේ එක් දිනම් එනම් සිකුරාදාවන්හි සැදෑව එහිදී අසිරිමත් බවක් ගනී. එදිනට එම අවන්හල ආලෝකමත් වනුයේ විදුලි පහන් එලියෙන් නොවන්නේය. විවිධ ආකාර ගත් විසිතුරු ඉටිපන්දම් එලි වලින් එය ඒකාලෝකමත් කෙරේ. බි‍තෝවන් , mozart වැනි පමනක් නොව රවීශන්කර් වැනි විසිතුරු හඬ රටා මැවුම් කරුවන්ගේ නිර්මාන වලින් පැමිනෙන්නන්ගේ දෙසවන් ප්‍රබෝධමත් කරන්නට ඔවුන් කටයුතු කරයි. තවත් දිනකදී නාට්‍ය නිෂ්පාදකයෙකු තවත් විටක චිත්‍රශිල්පියෙකු එසේත් නැතිනම් මූර්ති කරුවෙකු කැදවා පැමින ඇති අමුත්තන් සමග සංවාදයකට එහි ඉඩ සලසයි. පැමිනෙන්නන් එම දිනය හඳුන්වන්නේ මුදල් …

Continue Reading

Windows 10 Anniversary ක්‍රමයෙන් භාවිතයට….

          Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සදහා වන  The Windows 10 Anniversary යාවත්කාලිනය මේ වන විට නිකුත්කර අවසානය. නව මෙහෙයුම් පද්ධතිය නිකුතුවෙන් වසරක් පිරෙන මේ මොහොතේ windows 7, windows 8.1 යන සමීපතම පෙර මෙහෙයුම් පද්ධතිවල සිට නව මෙහෙයුම් පද්ධතිය වෙතට නොමිළේ පිවිසීමෙ අවස්ථාව අවසන් වූ අතර හදාරන්නන් පෙන්වා දෙන්නේ සමහර තත්වයන් යටතේ පමනක් මුදල් ගෙවීමකින් තොරව නව මෙහෙයුම් පද්ධතොය වෙතට පිවිසීමෙ අහැකියාව තවමත් විවෘතව පවතින බවය. නව ප්‍රධාන යාවත්කාලීනය මේ වන විට ක්‍රමයන් භාවිතා කරන්නන්වෙතට පැමිනෙමින් ඇති අතර වඩාත් නම්‍ය …

Continue Reading

Posted in Tech | Leave a reply

“ත්‍රස්ථ කටයුතු වලට සහය වනවා”- Twitter වෙතට චෝදනාවක්-

              “Without Twitter, the explosive growth of ISIS over the last few years into the most-feared terrorist group in the world would not have been possible,” the lawsuit said. මාධ්‍ය ලෝකය වෙතට මහත් බලපෑමක් ගෙනෙන්නට සමත් වූ සමාජ ජාලා වෙතට පැමිනෙන ප්‍රධාන චෝදනාවක් ලෙසට මෙම ආකාරයේ චෝදනා බොහෝ දෙනා අතර මෑත කාලයේ නැගෙමින් ඇත. සියලුම පාහේ පාහේ භාවිතාකරන්නන්ද තම කැමැත්තේ ප්‍රමානයට මාධ්‍යවේදීන් වීමේ අවස්ථාව ගෙනෙන බ්ලොග් යුගය පසුකරමින් සමාජජාලා යුගයේදී මේ බව වඩාත් උත්කර්ෂවත් කරමින් ඇත. Twitter වෙතට ISIS ත්‍රස්ථවාදය වඩාත් …

Continue Reading

Posted in Social, Tech | Leave a reply

Windows 10 දෙවන ප්‍රධාන යාවත්කාලීන 2017දී….

          Microsoft ආයතනය තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වන Windows 10 සදහා වන ප්‍රධාන යාවත්කාලීනය මේ වන විට මුදා හරිමින් සිටිනවා. සමහර භාවිතාකරන්නන් අතරින් ගැටලුකාරී බවක් අත්විඳීමක් පිලිබඳව චෝදනා නැගීමක් සිදුවූ අතර යාවත්කාලීනයක් ඔස්සේ එම ගැටලුව සමනය ව ඇති බවටයි මේ වන විට පෙනෙන්නට ඇත්තේ. “පිරිසිඳු” ආකාරයේ ස්ථාපනයකින් අනතුරුව භාවිතාකරන්නෙකුට දැනෙන ආකාරයක පහසු ගලා යාමක් නව මෙහෙයුම් පද්ධති සංස්කරනය ඔස්සේ විඳින්නට හැකි වන අතර සාමාන්‍ය ආකාරයෙන් සැලකීමේදී ගැටලු වලින් තොර බවක් පෙන්වමින් තිබෙනවා. තවමත් මොබයිල් යාවත්කාලීනය නිකුත්ව නැති අතර එලබෙන නුදුරු කාලය …

Continue Reading

Posted in Tech | Leave a reply