Monthly Archives: February 2017

චීනය BeiDou satnav network වල ස්ථානය කියවීමේ හැකියාව 1-2 m දක්වා ඉහලට

පෘතුවිතලය මත වන ඔබගේ ස්ථාන ගත වීමක් නිවැරිදිව පවසන්නට EU වල Galileo satellite system වලට ඇති හැකියාව තවමත් මීටර එකක ආසන්න බවක් සමග ඉදිරියෙන්ම සිටී. එම හැකියාව GPS වලදී ආසන්නව මීටර පහක් පමන වන අතර GLONASSවලදී 4.5-7.4m අසන්න අගයක් දැනට ලබා ගන්නට හැක. මේ අතර BeiDou නම් චීන සමාගමක් පවසන්නේ …

Continue Reading

Facebook වල like හා share ඉල්ලීම් ගැන යලි අනතුරු ඇගවීමක්

සුපුරුදු පරිදිම නැවතත් හදාරන්නන් යෝජනා කර සිටින්නේ ලොව ප්‍රධාන සමාජ ජාලාවක් වන Facebook හරහා ආකර්ෂනිය කුඩා දරුවෙකු ගේ ඡාය අටහනක් යොදා ගනිමින් එම දරුවාට යම් රෝගී තත්වයක් සදහා ප්‍රථිකාර ලබන්නට නැතිනම් ශල්‍යකර්මයක් සදහා සූදානම් වීමට අවශ්‍යව ඇති බැවින් අදාල සටහන like, comment, හෝ share කිරීම් ඔස්සේ සහය දක්වන්නට කෙරෙන ඉල්ලීමක් …

Continue Reading

Meizu වෙතින් එන mCharge technology කැපී පෙනෙන ප්‍රගතියකි

චීන නිපැයුමක් ලෙසට Super mCharge මෙවර Mobile World Congress 2017 වෙතට පැමින තිබූ බැටරි බලගැන්වුම් තාක්ශනයකි.  වරකකට අදික කාලයක දියුනු කිරීමක් ලෙසට සැලකෙන මෙම තාක්ශනය ඔස්සේ 3000mAh මට්ටමේ බැටරියක් 0% සිට100%  දක්වා බල ගන්වන්නට ගතව තිබුනේ මිනිත්තු 18ක් බවට සජීවීව තම ඉදිරිපත්කිරීම තුලදී ඔවුනොප්පුකර සිටින්නට සමත්විය. ඔවුන්ම තම තාක්ශනය පැහැදිලි …

Continue Reading

You Tube දෛනික නැරඹුම පැය බිලියන 1 ඉක්මවයි…

අන්තර්ජාලය තුල දෛනික භාවිතාවන් අතරින් Youtube.com වෙතට ඇත්තේ ඉහලම ස්ථානයකි. පලවන නවතම ගනන වාර්ථා හෙලි කරන්නේ මේ වන විට youtube වෙතට වන දෛනික භාවිතාව පැය බිලියන එකක් ලෙසට සටහන් වන බවකි. මෙම භාවිතාව එම වෙබ් අඩවිය තුලින් මෙන්ම mobile app සමගද දෛනික භාවිතාව සැලකීමේ දී ලැබෙන එකුතුව ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ. …

Continue Reading

පහලොස් වන කොටස

එක් උදෑසනක් වෙනදාට වඩා අපූරු බවකින් උද්‍යානය හැඩවී තිබිනි. ‍රැඩිකල් ආකාරයේ නව චිත්‍ර ශෛලයකට නෑකම් කියන ශිල්පියෙකුගේ මනරම් සිතුවම් පෙලකින් එහි එක් පෙදෙසක එලිමහන ඔපවත්ව තිබිනි. පරිගණකය ආශ්‍රිත්වද නිමවන ඔහුගේ සිතුවම් දැක්ම නම්ව තිබුනේ “මම ඔබව නැවත ලියමි” ලෙසටය. සාමාන්‍යයෙන් අප දකින යාන්ත්‍රික බව ඉක්මවන ගැබුරු බවක් ඒවා වෙත ගෙනෙන්නට …

Continue Reading

සීතාවක යුගයේ ආර්ථිකය 2

සීතාවක යුගයේ ආර්ථිකය පිලිබඳව වන හැදෑරීමේදී හදාරන්නන් යෝජනා කරන ආර්ථික භෝග අතර කුරුඳුවලට සැලකිය යුතු තැනක් හිමේ වේ. මාතර, තුන්කෝරලය මෙන්ම කන්ද උඩරටද කුරුඳු සරුවට වැඩුනු අතර පෘතුගීසීන් ලකාවට අවධානය වැඩි යෙන් යොමු වීමටද මෙම ලෝකයේ ස්තරම් කුරුඳු නිපදවන්නෙකු ලෙසට වූ පිලිගැනීම සඳහන්වේ. ඔවුන් පෙන්වා දෙන්නේ ක්‍රි.ව. 1575 වන විට …

Continue Reading

සීතාවක යුගයේ ආර්ථිකය

හදාරන්නන් පවසන්නේ සීතාවක යුගය හැදෑරීමේදී එම යුගයට පමනක් ආවේනික වූ සුවිශේෂීතා ‍රැගත් ආර්ථිකයක් පැහැදිලිව හඳුනාගන්නට නොහැකි බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ සමකාලීව පැවති කෝට්ටේ හා කන්ද උඩරට රාජධානීන්ගේ පැවති ආර්තික රටාවන් වලට සමාන ක්‍රමවේදයන් මෙහිද අනුගමනය කරන්නට ඇති බවකි. වැදගත්ම සාධකයක් ලෙසට යෝජනා කර සිටින්නේ කොළඹ- සබරගමුව හා කොළඹ කන්ද උඩරට …

Continue Reading

Google Assistant තම වපසරි සීමාවාව ඉක්මවයි…..

“make the Assistant available anywhere you need it.” මේ ගූගල් ආයතනය තම Google Assistant අංග වෙතට ලබා දෙන පැහැදිලි කිරීමයි. ආයතනය වෙතින් සිදුවූ මීට පෙර දියුනු කිරීමක් වූ Google Now හා සැසදීමේදී simple questions හෝ search queries මට්ටමින් ඔබ්බට ගොස් natural conversational interaction මට්ටමක් වෙතට දියුනු කරමින් සිටින මෙම සහය …

Continue Reading

අනාගත Wndows වලදී app store වලට සීමා වීම….

Windows 10 Cloud පිලිබඳව මුල් හෝඩුවාව කථාබහට පැමින ගත්ව ඇත්තේ මාසයකට අඩු කාලයකි. Windows RT වලට සමාන නිවැමුමක් ‍රැගෙන එනු ඇති බවට හෙලිවන මෙම නිකුතුව සමග භාවිතාකරන්නා හට Windows Store වලින් පමනක් පැමිනෙන app වලට පමනක් සහය දක්වන Windows 10 Pro වලට අවශ්‍ය නම් උස්තල ගැනිවීම -upgrade- හැකියාව සමග පැමිනෙන්නක් …

Continue Reading

යලි පැමිනෙන Nokia 3310

මෙවර Mobile World Congress (MWC) 2017 වලදී Nokia වෙතින් නිවේදනය වූ නිකුතූන් අතර, නවීකරනයක් සමග යලි පැමිනීමක් වූ Nokia 3310 කාගේත් අවධානයට ලක් වූවක් වෙනවා. එහිදී එම ආයතනය පැහැදිලි කර සිටියේ පැය 22ක කථා කාලයක් මෙන්ම මාසයක සූදානම් කාලයක්(standby time) ‍රැගෙන එන එම නිකුතුව 2.4-inch QVGA display එකකින් හා 2MP …

Continue Reading