සීතාවක රාජධානිය ඇරබෙන්නේ කෝට්ටේ රාජධානියෙනි. විජයබා රජිදුන්ගේ යම් ක්‍රියාකලාපයහි තිබූ දුර්වලතා මේ සදහා හොඳින් පසුබිම් වූ බවයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. ඉතිහාස සටහන් වල වැඩි දුර සටහන් නොවන අනු කථාවක් ලෙසට …
Continue Reading

සීතාවක රාජධානිය ඇරබෙන්නේ කෝට්ටේ රාජධානියෙනි. විජයබා රජිදුන්ගේ යම් ක්‍රියාකලාපයහි තිබූ දුර්වලතා මේ සදහා හොඳින් පසුබිම් වූ බවයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. ඉතිහාස සටහන් වල වැඩි දුර සටහන් නොවන අනු කථාවක් ලෙසට …
Continue Reading→
එක්වන රාජසිංහ රජු මාන්නප්පෙරුම මොහොට්ටාලත් සමග සේනා සවිධානය කර බලන දක්වා ගමන් ගත්තේය. මාවෙල වාඩිලා ගත්තේය,. එතැන්සිට උඩරටට විරුද්ධව සේනාව මෙහෙය වූවද බලනෙන් ඔබ්බට යා නොහැකිව පසු බසින්නට සිදු විය. …
Continue Reading→
පැරණි සීතාවක ප්‍රදේශයේ ආර්ථිකය ගොඩ නැගී තිබුනේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය පදනම් කරගෙනය. වසර පුරාම වර්Sගා පතනයක් ලැබෙන බැවින් වැසි ජලයෙන් වී ගොවිතැන් කිරීම ප්‍රධාන තැනක් ගනී. එදා පැවති වැඩ වසම් ක්‍රමයට …
Continue Reading→
සීතාවක නුදුරු උස් කඳු මුදුන යකහටුවයි. (යක + ඇහැටුව) සැදෑ කල කඳුමුදුන්වල පතිතවන හිරුරැස් රැස්සිගේ අවුව්ව හැටියට ගැමියෝ අදහති. රාස්සිය මේ අවුවෙන් වි පැදුරු හතක් වේලා ගන්නේලු. ගිරි දේවිය (පාර්වතී) …
Continue Reading→
2017-06-28 / 5.51 A.M- ransom ආකාරයේ නව පහරදීමක් සයිබර් අවකාශය පුරා සිදුවෙමින් ඇති බවට අනතුරු ඇඟවෙනවා. පසුගියදා ලොවපුරා පරිගණක පද්ධතිවලට බරපතල අභියෝගයක් වූ ආකාරයේ පහරදිමක් ලෙසට හදාරන්නන් හදුනා ගන්නා මෙම …
Continue Reading→
ලොව ප්‍රධානතම සමාජ ජාලාව ලෙසට පිලිගැනෙන Facebook අඩවියේ භාවිතාකරන්නන පපමුවෙන බිලියන සම්පූර්න බවට වාර්ථා කරන ලද්දේ 2012 ඔක්තෝබරයේය. හෝරා කිහිපයකට පෙර Mark Zuckerberg ප්‍රකාශ කර සිටියේ තම අඩවිය භාවිතා කරන්නන් …
Continue Reading→
……දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා කෙමෙන් රූපවාහිනිය ප්‍රමුක පෙර මාධ්‍ය විසින් නිර්මානය කරන ලද මිනිසාව අභිබවමින් සිටී. ගෙනවිත් ඇති සුවපහසුව අපමනකි. ගැටලුව වන්නේ එම සුව පහසුව සදහා හුවමාරුකර ගන්නට …
Continue Reading→
Microsoft වෙතින් නව පේටන්ට් බලපත්‍රයක් ඔස්සේ laptops වෙතට නව ආරක්ෂන ක්‍රමයක් පිලිබදව හඳුන්වාදීමකට කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. දැනට ස්මාර්ට් දුරකථන සදහා භාවිතාවන wiped out ඔස්සේ දුරකථනය අක්‍රිය …
Continue Reading→
බොහෝ විට ඔබ පරිගණකයේ සුරක්ශිතභාවය සදහා ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය කල පමනින් තවදුරටත් පරිගණකයේ ආරක්ශාව පිලිබදව සැලකිලිමත්වීමට යමක් ඉතිරිව නැති බවට හැගීමක් ඇතිකර ගැනීම සුලබව දක්නට ලැබෙන අත්දැකීමකි.විටක එම ආරක්ශක මෘදුකාංගය …
Continue Reading→
“ඒක තවදුරටත් හුදු තාක්ශනික කාරනාවක්ම විතරක් නොවේ. මේවන විට සමාජ විද්‍යාත්මකවත් හදාරන කාරනාවක් වෙලා තිබෙනවා. ලොව පුරා විශ්වවිද්‍යාලවල තොරතුරු තාක්ශනය ප්‍රමුක අන්තර්ජාල භාවිතාවන් සාමාන්‍ය ජීවිතවලට බලපාමින් ඇති ආකාරය පිලිබදව හැදෑරීම …
Continue Reading→
චීනය නිවේදනය කරන්නේ තමන් එලබෙන ජූනි මාසය වන විට නව සුපිරි පරිගණකයක් වෙතට සූදානම් වෙමින් සිටින බවයි. Tianhe-2 පැහැදිලි කරමින් පවසන්නේ තප්පරයකට quintillion කැල්කියුලේශන් මට්ටමේ හැකියාවක් සමග නව පරිගණකය environments, …
Continue Reading→
මෙසේ කාලි බිරාඬිය පිදීම ජගත්මාතා පිදීමේ බෞද්ධ මුහුනුවරයි. භෛරන්ඬි, භෛරවී, බිරාඬි කාලි යක්ෂනියම වේ. සීතාවක භෛරන්ඬි දොවොල ඈත අතීතයේ සිටම සීතාවක උදෙසා හෝ වේවා කාලියක්ෂනිය සදහා හෝ වේවා මුල් වූ …
Continue Reading→