2017-06-21 / 1.22 PM LK තොරතුරු උපාංග ලෝකයේ අවධානය දැඩිව ලබා ගත් මෙන්ම තවමත් ප්‍රායෝගික මට්ටමේ අවසන් නිපැයුමක්ව සර්ථකව වෙලඳ පොලට නොපැමිනි නම්‍යතිර (flexible display) පිලිබඳ කථා බහ යලිත් මතුපිටට …
Continue Reading

2017-06-21 / 1.22 PM LK තොරතුරු උපාංග ලෝකයේ අවධානය දැඩිව ලබා ගත් මෙන්ම තවමත් ප්‍රායෝගික මට්ටමේ අවසන් නිපැයුමක්ව සර්ථකව වෙලඳ පොලට නොපැමිනි නම්‍යතිර (flexible display) පිලිබඳ කථා බහ යලිත් මතුපිටට …
Continue Reading→
මහින්දා ගමනයෙන් පසුව වලගම්බා අවධිය වන විට සීතාවක පෙදෙස් බෞද්ධ වටා පිටාවක් පැවතිනි. එහෙත් ඈත අතීතයේ සිටම වෙනත් ඇදහිලි හා විස්වාසද පැවතුනු බවට ශාක්ෂි ඇත. සීතාව පත්තිනියකි. වසර 12ක් ලංකාව …
Continue Reading→
– 2017-06-20 / 4:31AM – ප්‍රංශයේ SNCF නම් ආයතනයක් පවසන්නේ තමන් 2023 වන විට රියදුරන් රහිත, අධිවේගී, ස්වංක්‍රීය දුම්රිය එරට දුම්රිය මාවත්වලට කැඳවන්නට සූදානම් වන බවයි. මේ අනූව එම ආයතනය …
Continue Reading→
London වලින් වාර්ථාවන පුවතක් පවසන්නේ Seven Sisters Road ආසන්නයේදී රථයක් මගී ගමන් මගකට කඩා වැදී ඇති බවකි. දැනට පැහැදිලි වන ආකාරයට එක් අයෙක් අත්වඩංගුවට පත්ව ඇති බවත් කිහිප දෙනෙකු තුවාල …
Continue Reading→
එය සරලව මෙසේ පැවසීම සුදුසුය. ජංගම දත්ත උපාංග නිෂ්පාදකයන් අතර මෑත භාගයේ වඩාත් අවධානය දිනාගත් තරගයක් ලෙසට සැලකීමේදී fingerprint සංවේදකයක් තිරය පිටුපසට ගෙන එන්නට ගන්නා උත්සාහය ඉහලින්ම සැලකිය හැකි එකකි. …
Continue Reading→
තොරතුරු ලෝකයේ දෘඩාංග තලයන් මෙන්ම මෘදුකාංග තලයන් නිරන්තරයෙන් එකි නෙකා ඉදිරියට මෙහෙයවමින් භාවිතාකරන්නන් වෙතට වඩාත් සුවපහසු තොරතුරු භාවිතා අත්දැකීමක් ගෙන ඒම නිරන්තරයෙන් දකින්නට පුලුවන්. steve jobs ප්‍රමූක ඇපල් ආයතනය මේ …
Continue Reading→
විසිතුරු මසුන් ඇති කිරීමේ යෙදෙන ඔබ ආශ්‍රිතවද “ටැංකි සුද්දා” නම් මත්ස්‍ය විශේෂය ඇති දැඩි කෙරෙනවා බොහෝ විට විය හැක්කකි. එහෙත් “නාරා” ආයතනය පවසන්නේ මෙම මත්ස්‍ය විශේෂය ඇති දැඩිකිරීම මිරිදිය මත්ස්‍ය …
Continue Reading→
සැවොල් සංදේශයේදී භෛරව දෙවොලේ රැගුම් පුද හා සිතියම් නරඹා ඉක්බිති හරඟන විමනය්ට යන ලෙස සැවුලා උපදෙස් ලබයි. ඒ අනූව හරඟන විමනත් භෛරව දෙවොලක් ආයතන දෙකක් මෙන් හැඟේ.
රජවිමනේ පැවති තත්වයද …
Continue Reading→
මෙම නගරයට සීතාවක යන නම භාවිතා වී ඇත්තේ මෑතකදි විය හැකිය. 16 වන සියවසට පෙර සීතාවක නම භාවිතා වූ තැනක් නොදනිමි. එහෙත් “මයාදුනු පුර” යන නම පැරනි බවක් පෙනේ. “දුනු” …
Continue Reading→
Microsoft පවසන්නේ තමන් මෙවර මාසික යාවත්කාලීනය සමග windows xp හා vista සදහාද ආරක්ෂක යාවත්කාලීන නිකුත් කරන්නට කටයුතු කර ඇති බවකි. එම ආයතනය XP නම් මෙහෙයුම් පද්ධතිය වෙතට නිල සහය දැක්වීම …
Continue Reading→
West London වල මහල් 27 කින් යුත් නිවාස සංකීර්නයක විශාල ගින්නක් වෙලාගෙන තිබෙනවා. ගිනි නිවන භටයන් මේ වන විටත් තත්ව්යා පාලනයට කටයුතු කරමින් සිටින නමුත් දරුනු හානියක් පෙනෙන්නට තිබෙනවා. උදෑසන …
Continue Reading→
ස්ටීව් ජොබ්ස් 2011 ඔක්තෝබර 11 අපගෙන් සමුගෙන ගියේය. ඔහු ඒ වන විට වසර 56ක් පෘතුවි වැසියෙකු ලෙස ගතකර තිබිනි.ඔහුගේ මිනිස් සිරුර තුලවූ අක්‍රමික බවක් වරින් වර ඔහුව අපහසුතාවයට පත්කලා පමනක් …
Continue Reading→