Back to Top

Monthly Archives: July 2017

ඩෙංගු මර්ධනයට ඔබේ දායකත්වය ලබා දුන්නාද?

අධිවසංගතයක් ලෙසට ඩෙංගු උවදුර අප ඉදිරියට පැමිනෙන්නේ කනගා‍ටුදායක සත්‍යයයක පණිවුඩයක්ද ලෙසටය. එනම් අප අපගේ පරිසරය සමග වන ගනුදුනුවේ අති අසාර්ථක බව කියා පාමිනි. තවත් ආකාරයකට පවසන්නේ නම් විශේෂයෙන් නාගරික පරිසරය තුලදී “මම” පමනක් පවතිමි තියරියේ අවසන් ප්‍රථිපලයක් ලෙසටය. පරිසරය මතවන සරල නීතිය එනම් ඔබ ධනවතෙකු, බලවතෙකු.උගතෙකු වූ පලියට තවමත් ඔබ ස්වභාදහමේ මූලික හා සරල නීතිවලින් පාලනය වන බව කියා දෙන සරල පාඩමක් ලෙසටය. තවත් ආකාරයකට සැලකීමේදී ක‍ටුකම්බි, නැතිනම් උස් තාප්ප වලින් වටව සිටි පලියට ඔබට තවමත් ස්වභාදහමේ සරල න්‍යාය මග …

Continue Reading

Facebook TV

භාවිතාකරන්නාගේ මැද සාලයේ හෝ ඒ සදහාම වෙන් වන කාඹරයක වන නිවසේ ප්‍රධාන මධ්‍ය උපකරනය වන TV යන්ත්‍රය වෙත අවධානය දැක්වීම බොහෝ තොරතුරු තාක්ෂනික යෝධයන් විසින් නිරන්තරයෙන් සිදු කරන්නෙකි. Apple, Google ආදී බොහෝ ආයතනයන් ඒ වෙතට පිවිසීමක් කරන්නට හෝ සූදානමක් සදහා මේ වන විටත් කටයුතු කොට ඇත. ලොව ප්‍රධානතම සමාජජලා ආයතනය වන Facebook වෙතින්ද මෙ සදහා යම් පිවිසීම් කර තිබුනද ප්‍රධාන පෙලේ නිල තහවුරුවක් කර නොතිබිනි. මෙ අවන විට Facebook ආයතනය තම Facebook TV නිකුතුවක් පිලිබඳව නොනිල මට්ටමින් තොරතුරු පලවෙමින් තිබෙනවා. …

Continue Reading

Posted in Tech | Leave a reply

බ්‍රිතාන්‍යයද 2040 වන විට නව diesel හා petrol වාහන තහනමට…

බ්‍රිතාන්‍ය රජයද තම diesel හා petrol පිලිබඳව වන නව ප්‍රථිපත්තියකට පිවිසෙන්නට සූදානම් වෙමින් සිටින බවටයි තොරතුරු හෙලිවන්නේ. තව දුරටත් ප්‍රාථමික බලශක්ති මත ‍රැදීමේදී පැමිනෙමින් ඇති පාරිසරික හා දේශපාලනික ගැටලුවලට තවදුරටත් දැඩි වටිනාකමක් ලැබීම අවසන් කරන්නට සමත් වෙනු ඇති බවට විස්වාසය පලවන මෙම නව පියවරයන් වෙතට රටවල් බොහොමයක් පැමිනෙමින් පවතින බවටයි හෙලි වන්නේ. මේ අනූව බ්‍රිත්‍යානයද 2040 පමන වන විට තම රටතුල diesel හා petrol නව වාහන භාවිතයට පැමිනීම නවත්වන්නට කටයුතු සූදානම් කරන්නට තීර්නය කර තිබෙනවා.

Posted in Tech | Leave a reply

2020 දී Flash සදහා සහය අවසන්- Adobe නිවේදනය කරයි.

අන්තරජාලය මත Flash ප්ලේයරය සටහන් වන්නේ ඉතා සුවිශේෂී ආකාරයටය. එක් දිගු යුගයක වඩාත් අවදානය සටහන් කරගන්න සමත් වීමක් ලෙසිනි. එසේ මුත් ක්‍රමයෙන් කාලයත් සමග එය සදහා වූ ගැටලු සහගත බව වඩාත් සංකීර්න වෙන්නට විය. බහුල භාවිතාව නිසාම පහර දෙන්නන්ගේද වඩාත් අවධානය ලබ ගන්නට සමත් විය. කාලයෙන් කාලයට එහි වූ නෙක දුර්වලතා ඔස්සේ භවිතාකරන්නා හට නෙක ගැටලු ගෙනෙන්නටද එය භාවිතා විය. කෙසේ නමුත් කාලයත් සමග තවත් විසඳුම් පැමිනෙන්නට විය. HTML5 නැතිනම් WebGL වැනි විකල්ප අඩු වැඩි ලෙසට Flash සදහා විකල්ප බවට …

Continue Reading

Posted in Tech | Leave a reply

මෙසේ සිංහල රජවංශයේ තවත් මිණිපහනක් නිවී ගියේය

රාජසිංහ රජතුමා පසුබැස්ම පෘතුගීසීන් ලැබූ විශාල ජයංග්‍රහනයකි. තාන්ගේ භට පිරිස් සිය ගනනක් මිය ගියත් ඔවූහු කනගා‍ටුවට පත් නොවී උත්සව පැවැත්වූහ. රාජසිංහ රජු කොළඹ කො‍ටුව ආක්‍රමනය කරන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම පිනිස කන්ද උඩරට පාලකයා සීතාවක රාජධානිය නැවතත් ආක්‍රමනය කලේය. කොළඹ කො‍ටුව අත හැර සිය හමුදා නැවත ත් සීතවකට යැවීමට මේ නිසා රජතුමාට සිදුවිය. මේ අවස්ථාවේ කන්ද උඩරට පාලකයා තම භට පිරිස් ආපසු කැඳව අගත්තේය. මේභාරදූර අවස්ථාවේදී මෙසේ සීතාවක ආක්‍රමනය කිරීමට කඳ උඩරට පාලකයා පෙලබුනේ පෘතුගීසීන්ගේ ඉල්ලීම උඩ දැයි පැහැදිලි නැත. රාජසිංහ …

Continue Reading

Posted in History | Leave a reply

windows 10 මීලග සංස්කරනයේදී සමහර අංග ඉවතට…

Microsoft හි Windows 10 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලීනය “1709” සංස්කරන අංකයෙන් යුතුව Fall Creators Update භාවිත නාමයක් සමග පැමිනෙන්නට ආසන්න වෙමින් තිබේ. ප්‍රධාන ලෙසට සැලකීමේදී භාවිතයේ වඩාත් සුමට සහය ආරක්ෂිත බව දියුනු කර තිබීම මෙන්ම lock screen වල සිටම Microsoft account එකක් නැවත සංක්‍රියකර ගැනීමෙ හැකියාව ඇතුලු බොහෝ දේ පිලිබන්දව මේ වන විට බලාපොරොත්තු පලව තිබෙනවා. සාමාන්‍ය භාවිතාකරන්නන් වෙතට වඩාත් වැදගත් විය හැකි තවත් කාරනවක් වන්නේ කලක් සිට නොයෙකුත් සංස්කරන සමග භාවිතයට පැමිනි අංග කිහිපයක්ම නව සංස්කරන යේදී ඉවත්කරන්නට …

Continue Reading

Posted in Tech | Leave a reply

සිදුවීමට මැදිහත් වන්නාම තම අත්දැකීම වාර්ථා කරන්නට හිතකර පරිසරයක්….

අන්තර්ජාල බොහෝ අපූරු දෑ තම භාවිතාකරන්නන්ගේ ජීවිතවලට ගෙන විත් ඇත. ප්‍රමුකතමව දුර හා කාලය පිලිබදව වූ සාම්ප්‍රදායික මානය ප්‍රායෝගික ලෝකයේදී හොඳින් අභියෝගයට ලක්කිරීම වේ. හදාරන්නන් අමානන්දයට පත්වීම “විශ්ව ගම්මානය” වැනි නව අර්ථදැක්වීම් කරාම ‍රැගෙන යන්නට සමත්විය. හුදු තාක්ශනික සීමාවෙන් ඔබ්බට විත් කලව, සංස්කෘතිය, දේශපාලනය, වෙළඳ පොල වැනි භාවිතාවන් වඩාත් අන්තර්ජාල භාවිතාගත වන්නට පටන් ගැනීම ක්‍රමයෙන් පෙර කී සංකල්පය මත වූ දිලෙසෙන ආකර්ශනීය බවින් විචාරකයන් ඉවතට කැදවන්නට පටන් ගත්හ. ඒ භවිතාවන් දෙසින්ය. අන්තර්ජාලයේ මුල් ස්වභාවයන්ද ක්‍රමයේන් වඩාත් ප්‍රාදේශීය වන්නට පටන් ගැනීම …

Continue Reading

Posted in Tech | Leave a reply

“තව දුරටත් උගතුන්ගේ ආධිපත්‍ය ඒ තරම්ම වැදගත් නැහැ. වැදගත් වන්නේ දැනුම සමග නිර්මානශීලී වන මිනිසුන්ගේ පැමිනීමයි”

පැහැදිලි සැදෑව ලෝකය මත කෙටි සක්මනකට කැදවන සුහඳ ඇරයුමක් බඳුය. ටිබෙටියානු මිතුරා දහවල අහරින් පසුව මද විවේකයක් ගන්නවා විය යුතුය. සැඩ නොවන හිරු මඩල කඳු මුදුනතට පැමිනෙන්න යැයි නැවත පවසයි. ගසකින් ගිලිහී වැටෙන පත්‍රයක් වුවත් විවෘත වන්නට සූදානම් මනසකට මහත් නිමිත්තකි. “ලෝකයේ බහුලව වෙසෙන්නන් වර්ග දෙකකට බ්ර්ඳිය හැක” මේ ටිබෙටියානු මිතුරාගේ අදහස් ය. “ඉන් එක කොටසක් ජීවිතය ගැන මුලික අරගලයේ සිටී. හැබැයි මේ කොටස වටා සිටිනා තවත් කොටසක් කයින් මේ මූලික අරගලයෙන් මිදී සිටියද මනසින් ඔවුන් හා සමවන්නෝමය. පැහැදිලි අනෙක් …

Continue Reading

Posted in Tech | Leave a reply

අවිස්සාවෙල්ල ශ්‍රී මුත්තුමාරි අම්මන් කොවිළේ වාර්ෂික වේල් උත්සවය.

අවිස්සාවෙල්ල කුඩගම පාරේ පිහිටි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවය මෙවරද 2017.07.23 දින කප් සි‍ටුවීමේ හා පහන් පූජාව සමග ආරම්භ වී 2017.07.27 දින වෛරවර් පූජාව පවත්වා අවසන් කරන්නට නියමිතය. ප්‍රදේශවාසී මෙන්ම රට වාසී බොහෝ දෙනෙකුගේ ගෞරවයට පත්‍රවන ශ්‍රී පාත්තිනි මෑනියන්ගේ ආශිර්වාදය පතා කෙරෙන මේ මහා උත්සවයේ වේල් රථය වීදී සැරීම 2017.07.25 රාත්‍රියේ සිදු වන්නට නියමිත අතර පුරා දින පහක් තිස්සේ කෙරෙන මේ උත්සවය සදහා ප්‍රදේශවාසී රටවාසී සියල්ලන්ටම කෙරෙන ආරාධනාවයි මේ.

භාවිතාකරන්නාද පරිගණකය තුලට කැඳවීම…

එලබෙන තොරතුරු ලෝකයේ හෙට දවස නිර්මානය කරවන නව පදනමක් වනු ඇත්තේ සංයුත්ත භාවිතාකරන්නාද කැදවීමය. තව දුරටත් ඔහු පරිගණකයේ ගනනයන්ගේන්(Processing) වලින් වියුත්තව සිට එය මෙහෙයවන්නා වනවා වෙනුවට එහි සමස්තය තුල සිටිමින් එහි කොටස්කරුවෙකු ලෙසටද වෙමින් එය මෙහෙය වන්නා වීමේ ආනාගතය මේ වන විට කෙමෙන් නිර්මානය වෙමින් ඇත.සරලව පැහැදිලි කරන්නේ නම් පරිගණක ක්‍රීඩාවේ මෙහෙයවන්නා වනවා වෙනුවට එහි ප්‍රධාන හෝ නිරීක්ශනාත්මක චරිතයක් වෙමින් තම සිතුම් පැතුම් අනූව ක්‍රීඩාව මෙහෙයවන්නා වීම භාවිතාකරන්නා හට වඩාත් සංයුත්ත අද්දැකීමක් ගෙනෙනු ඇත. බොහෝ විට දැනට භාවිතාකරන්නෙකුට දැනෙන ආගන්තුක …

Continue Reading

Posted in Tech | Leave a reply