අපි මෙහෙම හිතුවොත්. නූතන මිනිසා පෘතුවිය මත වැඩිම සටහන් තබන්නට සමත්වන්නායි. දෙශපාලනික, සංස්කෘතික මෙන්ම ආර්ථික වශයෙන් බොහෝ අලුත් නිර්වචන සමග සමග නෙක ආකාරයේ සටහන් තැබෙන්නට පටන් ගත් කාලයයි. හැබැයි කනගාටුදායකම …
Continue Reading

අපි මෙහෙම හිතුවොත්. නූතන මිනිසා පෘතුවිය මත වැඩිම සටහන් තබන්නට සමත්වන්නායි. දෙශපාලනික, සංස්කෘතික මෙන්ම ආර්ථික වශයෙන් බොහෝ අලුත් නිර්වචන සමග සමග නෙක ආකාරයේ සටහන් තැබෙන්නට පටන් ගත් කාලයයි. හැබැයි කනගාටුදායකම …
Continue Reading→
ඉංග්‍රිසී පාලනය යටතේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ රබර් හා තේ වගාව අරඹන ලදී. එම වැවිලි බෝග ප්‍රවාහනය සඳහා 1905 දී අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ග ඉදි විය. 1908 දී රත්නපුර දක්වා එය දීර්ඝ …
Continue Reading→
2018 වසර වෙතට එලබෙන්නට ලාංකික අපට ඇත්තේ හෝරා කිහිපයක පමාවක් පමනී. සැබෑ ලාංකික අනන්‍යතාවය ප්‍රකට කරමින් 2018 වෙතට අපූරු පිලිගැනීමේ මතයක් සමාජ ගත කරමින් සිටී. එනම් 2018 නව වසර වෙනුවෙන් …
Continue Reading→
අවසර පදය ඔබම වීමේ යුගය වෙතට අප පැමිනෙමින් තිබෙනවා. තව දුරටත් සංක්‍යා, අක්ෂර සමග සංකේථ මුසුකරමින් නිර්මාණය කරන අවසර මත යැපීම දවසින් දවස තීරනත්මක වෙමින් ඇති අතර මේවා බාහිර පාර්ශව …
Continue Reading→
තොරතුරු තාක්ෂන භාවිතා අවකාශය අප සිතූ තරම් වේගයෙන් මොබයිල් ඩිවයිස් ඒකධිකරියක් වෙතට ගොනු නොවූ බවටයි 2017 දෙස බලන විට ප්‍රධාන ලෙසින් හැගෙන්නේ. වින්ඩෝස් 8 සමග මයික්‍රසොෆ්ට් සමාගම වෙතට වූ කඩවුනු …
Continue Reading→
Date Day Holiday
1 Jan Mon Duruthu Full Moon Poya Day
14 Jan Sun Tamil Thai Pongal Day
31 Jan Wed Navam Full Moon Poya Day
4 Feb Sun National …
Continue Reading→
අධිරාජ්‍යවාදීන්ට නතුවීමේ හැරවුම, “සිංහල බෞද්ධ” අනන්‍යතාවයට සිදුකල සංශෝධනය නැවත කවරදාකවත් අපට අත්පත්කර ගන්නට නොහැකිවූවාම පමනක් නොව සාපේශව ප්‍රායෝගික නොවීමේ ගැටලුවද අමතක කල නොහැකිය. ඔවුන් විසින් විටින් විට අපගේ අනන්‍යතාවය මත …
Continue Reading→
දුරුතු පොහෝදින පස්වරුවේ විහාර මළුවේ පෙරහැර පෙලගස්වන අතර පෙරහැර සංවිධායක කමිටුවට වාර්ථාකරන නර්ථන කංඩායම් තමන්ට අදාල ස්ථානය වෙත ගමන් කල යුතුය. පෙරහැරේ ප්‍රධාන කාර්යයන් ඉටුකරන අලි ඇතුන් හා මහා සංඝරත්නය, …
Continue Reading→
තොරතුරු යුගයේ ආරම්භක භාගය සටහන් කල වඩාත් තීරනාත්මක හැරවුම වන්නේ සංස්කෘතික දූපත් පිපිරවීමයි. නෙක ස්වාභාවික බාදක ව්සින් වසර දහස් ගනනක් තිස්සේ මිනිස් හැකියා වන් හුදකලා කරමින් නිර්මාණය කර තිබූ හුදකලා …
Continue Reading→
ජීවිතය මතට තොරතුරු තාක්ෂනය පැමිනීම තව දුරටත් හුඳු තාක්ෂනික පොලාපැනීමක් ලෙසට පමනක් සැලකීම අතාර්කික වෙමින් තිබෙනවා හා ඒ අතාර්කික බව වඩාත් පැහැදිලි වෙමින් තිබෙනවා. අර්ථික දේශපලනික මෙන්ම සංස්කෘතික අර්ථවලින් මේ …
Continue Reading→
එලබෙන දශක එක හා දෙක අතරේදී නගර කේද්‍රීය ජීවිතයට වන ආකර්ෂනය අඩු වේවි. වේගයෙන් වර්ධනය වන මිනිස් හැකියාවන් යාන්ත්‍රික වීමේ ප්‍රවනතාවයන් විසින් මෙසේ අධිකෘතීම බවකට ජීවිතයන් කැඳවන, අසහනකාරී මිනිස් ආකෘතියට …
Continue Reading→