බටහිර රටවදී මෙම විසිතුරු ශාකය වෙතට ලැබී ඇති අන්වර්ථ නාමය “නැන්ද අම්මගේ දුව” ලෙසට නම් වේ. උද්භිත නාමය Snasevieria Trifasciata ලෙස නම් කෙරෙන මෙයද ඔබේ ගෙවත්තේ දැකිය හැකි සාක විශේෂයකි. …
Continue Reading

බටහිර රටවදී මෙම විසිතුරු ශාකය වෙතට ලැබී ඇති අන්වර්ථ නාමය “නැන්ද අම්මගේ දුව” ලෙසට නම් වේ. උද්භිත නාමය Snasevieria Trifasciata ලෙස නම් කෙරෙන මෙයද ඔබේ ගෙවත්තේ දැකිය හැකි සාක විශේෂයකි. …
Continue Reading→
දැනුම තවදුරටත් අගමික නොවීම නැතිනම් ගෞරවනීය නොවීම එසේත් නැතිනම් බියජනක නොවීම සේම ජීවිත පාලකනොවීමද එලබෙමින් ඇති සත්‍යයකි. මිනිස් කථාන්දරයේ මීලග හැරවුම ලෙසට සටහන් වෙමින් ඇති බුද්ධිමත් යාන්ත්‍රික බව සිරුර තුලට, …
Continue Reading→
එක් අතකින් තත්වය පැහැදිලි වන්නේ දේශපලනය මිය යමින් තිබෙන බවකි. සාම්ප්‍රධායික දේශපාලන මනස තව දුරටත් වලංගු නොවන යථර්තය කෙමෙන් ස්ථාවර වෙමින් ඇති අතර, නව වාතාවරනය මත හොඳින් ගැලෙපෙන්නට නොහැකි වන …
Continue Reading→
නෙක ආකාරගත් හැලහැප්පීම් වලින් බහුල වූ සීතාවක යුගය ක්‍රි.ව. 1592 වන විට අවසානය බව සටහන් වන්නේ සීතාවක රාජසිංහ රජුගේ අභාවයත් සමගය. අස්ථාවර වූ සීතාවක සිහසුන වෙනු වෙන් පැවති බල අරගලය …
Continue Reading→
තෙත්කලාපීය පලමු උද්භිත උද්‍යානයක් ලෙසට 2008දී පමන සීතාවක තෙත්කලාපීය උත්භිත උද්‍යානය හෙක්ටයාර 43 නැතිනමක්කර 106ක භූමිභාගයක ස්ථාපනය කිරීම අරබන ලදී. අවිස්සාවෙල්ල කොලඹ මාර්ගයේ පුවක්පිටිය නගර අසන්නයෙන් මෙන්ම කළුඅග්ගල මංසංඳියෙන්ද පිවිස …
Continue Reading→
ගනන හැකියාව හා මතක හැකියාව වේගයෙන් මිනිස් සිරුර මතට සවිවෙමින් තිබේ.එය හුදු ඔබගේ ශීතකරනයේ තාක්ශනය හෝ වතුර මෝටරයේ තාක්ශනයට වඩා වෙනස්ය.එය මිනිස් මනසේ තාක්ශනයේ දිගුවකි.එයට ස්වාධීනව පැවතිය නොහැක. මිනිස් සිරුර …
Continue Reading→
මහාවංශයේ තොරතුරු වලට අනූව විජයාගමනයත් සමගින් මෙරටේ මහවැලි ගඟ ආශ්‍රිතව අර්ය ජනාවාස ඇති විය. මෙම ජනාවාස “ගම” නමින් හැඳින්වූ අතර ගම්ප්‍රධානියා ලෙස සැලකූ අයගේ නමින් එම ගම නම් කරතිබූ බවද …
Continue Reading→
රජයේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (25 ) සිදු කෙරිණි. නව කැබිනට් සංශෝධනය ජනාධිපති මාධ්‍ය ඒකකයේ ට්විටර් (twitter/PMDNews ) අඩවිය වාර්තා කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීතිය හා සාමය …
Continue Reading→
රත්නපුර පදවිය ලංකාවේ මෙතෙක් ඉදිවී ඇති කොළඹ, හලාවත, යාපනය, මන්නාරම, අනුරාධපුරය, මඩකලපුව, අනුරාධපුර, ත්‍රිකුනමලය, ගාල්ල, මහනුවර, බදුල්ල, කුරුනෑගල ආදී සියලුම පදවි වලට වඩා වැඉ ජාතික ඓතිහාසික, ස්වභාවික, සංස්කෘතික ස්ථාන වලින් …
Continue Reading→
රටක පලනය රජෙකුගෙන් රජයකට මාරුවීම ප්‍රායෝගික කියවීමකදී වසඟයෙන් තර්කයට මරුවීම ලෙසට වටහා ගත හැක. මෙවන් පරිවර්ථනයකින් අනතුරුව තව දුරටත් පුරවැසියෙකුට පෙරදී මෙන් වඩාත් වසඟකරවන ආමන්ත්‍රනයේ සිට සංකේතීය ගරුබුහුමන් දක්වා අවකාශය …
Continue Reading→
පුරුදු අත්හැරීම යනු සරල කාරනාවක් නොවන බව පැහැදිලිය. එනමුත් බොහෝ පිරිස් අදවන විට සරල හා පහසුවෙන් කරගත හැකි බොහෝ කාරනා සදහා සුපුරුදු අපහසු පරන මවත ඔස්සේම යමින් තම කාලයත් ශක්තියත් …
Continue Reading→
ප්‍රධාන මාවතේ දෙපසට විහිදෙන අතුරු මාවත් වැටී තිබුනේ තැනින් තැන පිහිටි විශාල තුරු ගොමු සෙවනේ ඉදිකොට තිබූ දැවමය කවාකාර මේසයන් හා ඒවායෙන්ම නිමකර තිබූ අසුන් වෙතටය.ආගිය තොරතුරු වලින් පිරුනු උනුසුන් …
Continue Reading→