තාක්ෂන අර්ථ වලින් නිර්වචනය වන පුද්ගලයගේ සිට සමාජය දක්වා වන නව යුගය ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇත. තොරතුරු තාක්ෂනයේ සිට ජාන තාක්ෂනය වැනි බොහෝ දිශානති දක්වා එය විහිදෙමින් ජීවිත, සමාජ භාවිතාවන් …
Continue Reading

තාක්ෂන අර්ථ වලින් නිර්වචනය වන පුද්ගලයගේ සිට සමාජය දක්වා වන නව යුගය ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇත. තොරතුරු තාක්ෂනයේ සිට ජාන තාක්ෂනය වැනි බොහෝ දිශානති දක්වා එය විහිදෙමින් ජීවිත, සමාජ භාවිතාවන් …
Continue Reading→
“ඔබේ පරිගනකය” අවධිය හා “ඔබ පරිගණකයකි” අවධිය දක්වා වන දිගුව ක්‍රමයෙන් භෞතික වෙමින් තිබේ. දශක දෙකකට එහා සැලකූ විට දවසේ, සමහර විටක සතියේ එක් දිනකට වෙන්වන පරිගණක හෝරාව හෝ දෙක …
Continue Reading→
සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත. සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයක වන ගොනැගීම් මාදිලිය මාධ්‍යයයක් ලෙසට එය ආක්‍රමනය කර ඇත්තේ කිසිදු සමවක් නොතබා සේය. සරලව සැලකීමේදී තම පවුල් …
Continue Reading→
දැනුම තවදුරටත් අගමික නොවීම නැතිනම් ගෞරවනීය නොවීම එසේත් නැතිනම් බියජනක නොවීම සේම ජීවිත පාලකනොවීමද එලබෙමින් ඇති සත්‍යයකි. මිනිස් කථාන්දරයේ මීලග හැරවුම ලෙසට සටහන් වෙමින් ඇති බුද්ධිමත් යාන්ත්‍රික බව සිරුර තුලට, …
Continue Reading→
මිනිස් කථාන්දරය හා මිනිස් කථාන්දරයේ වන අපමන අත්පත්කර ගැනීම් වල යාන්ත්‍රික සංස්කරනය එකිනෙක හමුවීම තීරනාත්මක මිනිස් නිමේෂයක් වනු ඇත. ජීවය බිහිවීම මෙන්ම ජල අවකාශය ඉක්මවා නිදහස් වායු අවකාශයට පිවිසීම, තම …
Continue Reading→
Windows10 සමග පැමිනි Windows Defender ආරක්ශක මෘදුකාංගය සාර්ථක භාවිතාවක් ලෙසට සැලකෙමින් තිබෙනවා. නිවැරදි යාවත්කාලීන මට්ටමින් Windows10 පවත්වා ගෙන යාමේදී මෙතෙක් හමුවූ සර්ථකම මෙහෙයුම් පද්ධති භාවිතාවක් ලැබෙන බව බොහෝ භාවිතාකරන්නන්ගේ මතය …
Continue Reading→
මාදොල ගම ඓතිහාසික බෞද්ධ ගම්මානයකි. මෙය 1815 වන විට උඩරට රාජධානිය සහ ඉංග්‍රීසි ආන්ඩුවේ පරිපාලන පලාත අතර මායිමේ පිහිටි මායිම් ගම්මානයකි. උඩරට රාජධානියේ අග්‍රාමාත්‍යවරයා වූ ඇහැලේපොල මහනිලමේ සබරගමුවේ කැරැල්ලක් ඇරඹූ …
Continue Reading→
විශ්වයේ ඔනැම පෙදෙසක ජීවයක් බිහිවෙලා, ඒක වර්ධනය වෙලා තම ආධිපත්‍ය ස්ථාවර වීමෙන් අනතුරුව පැමිනෙන වඩාත්ම ආකර්ශනීය මොහොත නැතිනම් හැරවුම ලෙසට තම තීරනාත්මක ගමනේ අත්පත් කරගත් හැකියාවන් යාන්ත්‍රික කර නැවත තමන් …
Continue Reading→
දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි. එක් අතකින් සියල්ලන්ම මාධ්‍යවේදීන්ද වන තරම, තවත් දෙසකින් සියල්ලෝම පාහේ මධ්‍ය රූකඩ බවට පත්වීමද මේ යුගයේ ස්වභාවය වී ඇත. මාධ්‍ය අවකාශයන් ඔබගේ …
Continue Reading→