Back to Top

Monthly Archives: July 2018

Windows 10 භාවිතය මිලියන 700 අසන්නයේ නතරව ඇත.

Microsoft ආයතනය පසුගියදා නිකුත් කල නවතම වාර්ථාවකට අනූවද කිය වෙන්නේ සංක්‍රිය මට්ටමින් ලොව පුරා windows 10 ස්ථාපිත උපාංග සංක්‍යාව මිලියන 700 ආසන්නයේ පවතින බවකි. windows 10 නිකුතුවේදී ඔවුන් අවධාරනය කර සිටියේ තම නව නිකුතුවෙන් පලමු වසර 3 පසුවන විට ලොවපුරා Windows 10 භාවිතාව බිලියනය ඉක්මවන බව තම බලාපොරොත්තුව බවයි. ඔවුන්ගේ ආසන්න තම සාර්ථක මෙහෙයුම් පද්ධති නිකුතුව වූ windows 7 සමග සැසදීමේදී වේගය ආරක්ෂිත බව මෙන්ම පුළුල් භාවිතාවක් ගෙනෙමින් සිටින windows 10 වල භාවිතයට පිවිසීමේ මෙම මන්දගාමී බව හදාරන්නන් ගේ අවදානයට …

Continue Reading

Posted in Windows 10 |

Facebook අත්හදා බලන සැටලයිට් අන්තර්ජාලය…

ඔනෑම පෘතුවි පුරවැසියෙකු සදහා තොරතුරු සබඳතාවයද මූලික අවශ්‍යතාවයක් වීම ක්‍රමයෙන් ස්ථාවර වෙමින් ඇති තත්වයකි. පුද්ගලිඋක මට්ටමේ මෙන්ම වෘතීය මට්ටමේදීද මේ බව ලොක මට්ටමින් පිලිගනිමින් ඇත. සියලු දෙනා සදහා අකංඩ තොරතුරු සබඳතාවයක් පවත්වාගෙන යාම මීලග අභියෝගයක් වන්නේ සමාජමට්ටමින් පමනක් නොව භූවිද්‍යාත්මක මට්ටමින්දය. මේ සදහා නෙක විසඳුම් ගෙනෙන්නට නිරන්තරයෙන් කටයුතු කරන ආයතනයන් අතර Facebook ආයතනයද ඉදිරියෙන්ම සිටී. සූර්ය ශක්තියෙන් ක්‍රියා කරන ඩ්‍රෝනයන් සදහා නිර්මානය කල “Aquila” ව්‍යාපෘතිය සාර්ථක වුවද සහය ආයතනයක් සමග ඉදිරි පියවර සදහා තීරනය කර ඇති බවටයි නිවේදනය වන්නේ. ආයතනයෙන් …

Continue Reading

2033 වන විට බ්‍රිතාන්‍යයේ සැමට Fiber සබඳතාවය.

Internet සබඳතාවය දෛනික ජීවිතය මත අත්‍යාවශ්‍ය කාරනවක් ලෙසට ස්ථාවර වෙමින් තිබෙන අතර ප්‍රමුක රටවල අවධානය එය වඩාත් විදිමත් මට්ටමකද ස්ථාවර කිරීම ඉලක්කයක් වෙමින් තිබේ. බ්‍රිත්‍යානය පවසන්නේ 2033 පමන වන විට එරට වැසියන් සැමට Fiber ආකාරයේ සබඳතාවයක් ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ 2033 වන විට Fiber to the Premises (FTTP) මට්ටමින් වන එම ඉලක්ක ගත සබඳතාවය දැනට එරට භාවිතා වෙමින් ඇත්තේ අඩු ප්‍රථිශතයක බවයි. හදාරන්නන් පවසන්නේ දැනටමත් Portugal හා Spain වැනි රටවල් තම රටවැසියන් අතර FTTP networks …

Continue Reading

Windows 10 තෙවසර සමරයි…

Microsoft ආයතනය 2014 සැප්තැම්බර 14 දා Windows 10 පිලිබඳව නිවේදනය කරනු ලැබීය. ආයතනය පැහැදිලි කර සිටියේ තම මෙහෙයුම් පද්ධති සම්ප්‍රධාය වෙනස් කරමින් windows 10 සමග වඩාත් සමීප නඩත්තු සේවාවක් සදහාද සූදානම් බවයි. ඒ අනූව biannual feature updates, මෙන්ම මාසික cumulative updates වලින්ද නිරන්තරයෙන් තම මෙහෙයුම් පද්ධතිය ශක්තිමත් කරන්නට සැලසුම් කෙරිනි. 2015 ජූලි 29 මෙහෙයුම් පද්ධතිය නිකුත් කල අතර ඔවුන්පැවසුවේ windows 11 ලෙසට ඉදිරියට ගලා යාමක් සිදු නොවනු ඇති බවය. එසේම හදාරන්නන් පවසන්නේ සැබෑවටම මුල් නිකුතුවේ සිට සැහෙන ආකාරයක දියුනු කිරීම් …

Continue Reading

Posted in Tech | Leave a reply

සභාපති ධූරයෙන් Mark Zuckerberg ට ඉවත්වන්නට යෝජනවක් …

Facebook ආයතනයේ සභාපති ධූරයෙන් Mark Zuckerberg ට ඉවත්වන්නට යෝජනවක් නිර්මාණය වෙමින් තිබෙනවා. එහි කොටස් හිමියන් වෙතින් පලවෙමින් ඇති මෙම යෝජනාවට අනූව CEO හා chairman ලෙසට ද්විත්ව ධූර දැරීම ඔස්සේ එම ආයතනයේ කොටස් හිමියන්ගේ ඉලක්ක වෙතට සාර්ථක පිවිසුමක් සදහා වන බාදක බව ඔවුන්ගේ අදහස වෙමින් තිබෙනවා. මෑත කාලයේදී සිදුවූ ආයතනයේ කොටස් මිල පහත වැටීම මේ යෝජනාව සදහා වඩාත් ප්‍රධාන හේතුවක් වෙමින් තිබෙනවා. Facebook වල ද්විත්ව ආකාරයේ කොටස් හිමීත්ව ව්‍යහයට අනූව වැඩි බලයක් Mark Zuckerberg වෙතට වීම අනූව මෙම යෝජනාව පිලිබඳව එතරම් …

Continue Reading

Posted in Tech | Leave a reply

Facebook ආයතනය බ්‍රසීලයේ හානිකර පි‍ටු ඉවත්කෙරේ….

රටක ජන මතයට සමාජ ජාලාවල බල පෑම කියාපානුයේ එලබෙන යුගයේ ජීවිත වෙතට අන්තර්ජාලය කොතරම් බල පෑමක් සිදුකරන්නට නිය මිතය යන්න. ඇමරිකානු රජය තවමත් තම පසුගිය මැතිවරනයේ දී Facebook වෙතින් සිදුවූ බල පෑම සම්පූර්නයෙන් විසඳාගන්නට නොහැකිව සිටී. විසඳුම වන්නේ පැමිනෙන නව භාවිතාව සමග උරන වීමට වඩා එහි ස්වභාවය තේරුම් ගනිමින් අදාල ජනකොස් වෙතට වඩාත් ධනාත්මකව එය බලපන ආකාරයට එය තම සමාජය මතට පමුනවා ගැනීම බව මැදිහත් මතධාරීන්ගේ අදහසය.
Brazil රජය එලබෙන ඔක්තෝබරයේ මැති වරනයකට සූදානම් වෙමින් සිටින අතර Facebook ආයතනයේ ඉහල …

Continue Reading

Posted in Social, Tech | Leave a reply

රංවල දෙවියෝ

කැළණි ගංඟා මිටියාවත බල ප්‍රදේශය කර ගත් ප්‍රාදේශීය දෙවි කෙනෙකි. හිසෙහි ජටාවක් බැඳ අතේ සැරටියක් ගත් උපාසක ස්වරූපයක් රංවල දෙවියන්ගේ ප්‍රථිමාවල දැක්වේ. රංවල දෙවියන් දේවත්වයට පත්වීම පිලිබඳව රසවත් ජනකථාවක් පවතී.
කන්ද උඩරට රජකම් කල දෙවන රාකසිංහ රජතුමාගේ කාලයේ (ක්‍රි.ව. 1635-1687 ) රජ වාසලේ වී ගබඩාවක් කෑගල්ල අසල රන්වල ගමේ තිබුනි. මෙම ගබඩාව අස්වන්රාල (අලවතුරේ රාල) හ රන්කීරිරාල (ගනේගොඩ රාල) යන තරුනයන් දෙදෙනා ආරක්ශා කල අතර ඔවුන්ට ඊර්ෂ්‍යා කල පිරිසක් වී ගබඩාවට ගිනිතබා මුරකරුවන්ගේ නොසැලකිල්ල මත ගබඩාව විනාශ වූ බවට මහවාසලට …

Continue Reading

සීතාවක යුගයෙන් එන අවිස්සාවේල්ල ප්‍රදේශ නාමකරනය…

අවිස්සවේල්ල
ලන්දේසි යුගයේ පටන් භාවිතා වූ නමකි. නම පිලිබඳ මතවාද කිහිපයකි.
අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලය අසල වෙල හරහා තාවකාලිකව පස්ගොඩ කර මාර්ගය සාදා තිබුනි. වර්ෂා කාලයේ සැඩ ජල පහරක් වේල්ල හරහා ගගට ගලා යාම නිසා වේල්ල් බිඳීයාම නිතර සිදුවිය. අවිස්වාස වූ වේල්ල තිබූ නිසා අවිස්වාස වේල්ල පසුව අවිස්සාවෙල්ල විය.
පෘතුගීසි ඇතුලු බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අවි ගත් රණකාමීන් සිටියේ සීතාවක රාජධානීයේය. සතුරාට එරෙහිව සීතාවක හමුදාව අවි+ඉස්සූ+වෙල පසුව අවි+සහ+වෙල වී අවිස්සාවෙල්ල විය.
පෘතුගීසීන් ලංකාවේ සිටියම් සකස් කීමේදී පාලන ප්‍රදේශ වෙන්කර දැක්වූහ. සීතාවක …

Continue Reading

Posted in History | Leave a reply

Self-driving technology සාර්ථකව ඉදිරියට…

self-driving technology යනු එලබෙන යුගයට තබා ඇති තවත් ප්‍රධාන බලාපොරොත්තුවකි. වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත ආකාරයට මංමාවත් භාවිතට ප්‍රධාන කැඳවුමක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු ගෙනෙන මෙම self-driving technology සමග ලොව ප්‍රධානතම ආයතනයන් රාශියක් කටයුතු කරමින් සිටිනවා. Waymo ආයතනය පවසන්නේ තමන් මේ වන විට ප්‍රසිද්ධ මාවත්වලදී සැතපෞම් මිලියන අටක් සම්පූර්න කරන්නට සමත්ව ඇති බවයි. මේ අනූව දෛනිකව සැතපුම් 25000 ප්‍රමානයක් සම්පූර්න කරමින් සිටින ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තමන් ප්‍රසිද්ධ මාවත් වලට අමතරව virtual simulations වලදී සැතපුම් බිලියන 5ක් පමන සාර්ථකව අත්හදා බලන්නට …

Continue Reading

Posted in Tech | Leave a reply

5G යුගයට කෙමෙන් පිවිසෙමින් සිටින බවට…

AT&T පවසන්නේ තමන් තම 5G cellular පහසුව North Carolina සහ Oklahoma City වෙතටද ව්‍යාප්ත කරන්නට සූදානම් බවයි. එලබෙන යුගයේදී පුද්ගල මෙන්ම ආයතනික අර්ථයන්ගෙන් සැලකීමේදී නව උදාවක් ගෙනෙන්නට බලාපොරොත්තු උදා කර ඇති 5G යුගය පිලිබඳව ප්‍රධාන පෙලේ ආයතනයන් කිහිපයක්ම කටයුතු කරමින් සිටියද මෙම ආයතනය දැනටමත් ඇමරිකානු Dallas, Atlanta, හා Waco නගර වල තම සේවා කටයුතු ක්‍රියාත්මක කරමින් සිටී. මොබයිල් සබඳතා අවකාශයේදී දැනට භාවිතාකරන්නන් විදිමින් සිටින බොහෝ ගැටලු සදහා සාර්ථක විසඳුම් ගෙනෙන්නට සූදානම් 5G යුගය වඩාත් කාර්යක්ෂම තොරතුරු භාවිතාවක් සදහා සූදානම් වෙමින් …

Continue Reading

Posted in Tech | Leave a reply