Back to Top

94 77 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Yearly Archives: 2020

ආශ්‍රමයේ හිමිදිරි උදෑසන ..

ආශ්‍රමයේ හිමිදිරි උදෑසන මහත් ජීවයෙන් පිරී යන්නකි. ඈත නැගෙනහිර කඳු පෙල පරදවන උදෑසන පලමු හිරු කිරන පොදිය මෙහිවන අපමන ජීව අනන්‍යතා අවදිකරවන්නේ මහා ප්‍රබෝධයකිනි. ජිවය පිලිබඳ සියලු කථාන්දර එකට ගොනු …

Continue Reading

Posted in Lifestyle, Nature |

Stay at Home

මිනිස් කථාන්දරයේ තවත් සංකීර්නතම යුගයක් පසුකරමින් සිටින සාමාජිකයින් කොටසක් බවට අප පත්ව ඇත. තම දිගු වංශ කථාවේ ඉතා ඈතින් හමුවන අභියෝගයක් ජයගැනීම සදහා ඔවුන් සතු අපූර්ව ජීවවිද්‍යාත්මක මෙන්ම සංස්කෘතික කුසලතා …

Continue Reading

Microsoft වෙතින් සමස්ථ Flash භාවිතාව ඉවත්කීරීම ඇරබේ.

කලකට ඉහතදී පැලෑෂ් ප්ලේයරය යනු අන්තර්ජාල භාවිතාවේ වර්ණවත්ම අත්දැකීමක්ව පැවතුනි. ක්‍රමයෙන් වැඩි අවධානයට වෙතට වන ඉරණම මේ භාවිතාව වෙතටද පැමිනුනි. එනම් අනවසර පිවිසෙන්නන්ගේ අවධානය වැඩිපුර ලබා ගන්නට මෙම භවිතාවට සිදුවිනි. …

Continue Reading

Posted in Microsoft, Windows, Windows 10 |

Artificial intelligence

එලබෙන දිනයකදී ඔබගේ හොඳම මිතුරා ඔබගේ භාවමය තේරීමක් නොවන්නට කටයුතු සිදුවෙන් ඇත. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ වටා ඉදිවෙමින් ඇති “කෘතීම බුද්ධි” අවකාශය එය ඉටුකරනු ඇත.මේ ගැන ඔබට විස්සෝප වන්නට …

Continue Reading

විෂය පතය..

ඇත්තෙන්ම තවදුරටත් තොරතුරු තාක්ෂණයේ විෂය පතය හුඳු තාක්ෂණික කාරනාවක්ම නොවේ. එය ක්‍රමයෙන් සංස්කෘතියක් බවට පත්වෙමි තිබේ. විනය වැදගත් වෙන්නේ එබැවිනි.

  • Pubudu Stiwansa
  • #siriwansa

කථාන්දරයේ ..

ප්‍රසස්ථ මට්ටමක ආවේග ගොනුව ජීවවිද්‍යාත්මක කථාන්දරයේ සංධිස්ථානයයි. ප්‍රසස්ථ මට්ටමක භාව ගොනුව සාමූහික නොහොත් සංස්කෘතික කථාන්දරයේ හරවුම් ලක්ෂයයි. ප්‍රස්ථ මට්ටමක AI හැකියාව ජීවවිද්‍යාත්මක කථාන්දරයේ සමුගැනීමයි.

  • Pubudu Siriwansa
  • #siriwansa
Posted in cultural, New Technology |

Paperless society

තමන් අවට වන තොරතුරු ඉලෙක්ට්‍රොනික ගතවීම මූලික කරගත් යුගය ආරම්භයේම අවධාරනය වූ සංකල්පයක් වූවේ “කඩදාසි භාවිතාවෙන්” තොර සමාජයක් පැමිනෙමින් ඇති බවයි. විශාල මට්ටමේ ආයතනවල අධිවියදම් සහිත තාක්ෂණික භාවිතාවන් ලෙසට පැමිනි …

Continue Reading

Digitalization

දෑ ඩිජිටල්කරනය නම් සාධකය මිනිස් කථාන්දරය තම තාක්ෂණික සංස්කෘතිය කරා රැගෙනයාම තීවර කර ඇත. එලබෙන දශකයේ සංස්කෘතික හැඩය දෙස තවමත් හදාරන්නන් දක්වන විවෘත බව මීට හොඳම උදාහරණයකි. අපූරුතම කාරනය නම් …

Continue Reading

Posted in digitalization |

Phygital

භෞතිකවාදයේ හා විඥානවාදයේ මායිම් ලකුනු අවසන් කරන්නා ක්‍රමයෙන් කරලියට පැමිනෙමින් තිබෙනවා. Phygital නමින් හැදින්වෙන නව ප්‍රවනතාවය සාර්ථකව ඔබගෙන් භෞතිකයක හා වර්චුවල් නිර්මිතයක සීමාව එකිනෙක සංයෝජනය කර දමනවා.
” Pariganakaya.Com “ …

Continue Reading

Posted in Phygital, Uncategorized |

සාර්ථක දේශනයක්..

සාර්ථක දේශනයක් යනු ආත්මීය විරේකයක් බඳුය. අදහස මනාව සංනිවේදනය වී ඇති බව හැගෙන විට නැගෙන තෘප්තිය තව තවත් අපමන බුද්ධි අවකාශ මනස මත විවර වෙන්නේ ලැබෙන ත්‍යාගයක් මෙනි.
“Tharu Minisa” …

Continue Reading

Posted in Lifestyle |

මිහිමත ආධිපත්‍ය

වඩාත් රෞද්‍රම හෝ වේගවත්ම සත්වයා නොවුනු ඔවුන් මිහිමත ආධිපත්‍ය අරගලය ජය ගත්තේ තම මනසේ දියුනු වූ හැකියාවන් ගෙනි. අප පසුකරමින් සිටින යුගය වන්නේ මෙම හැකියාවද යන්ත්‍රික කරදමන යුගයයි. එබැව්න්ම එලබෙන …

Continue Reading

Posted in Lifestyle, Tharu Minisa |

“කියවන ලියන” අයගේ රාත්‍රිය

බොහෝ නගරවල සෑම රාත්‍රියක්ම එක වාගේය. නගර උද්‍යානයේදී නම් මේවා අතර වෙනස් කම් ඇත්තේය. ඒවා සාම්ප්‍රධායික ඒවාය. ඔවුන් සතියේ දින හත නෙක ආකාරයට බෙදා ජීවිතය සමබර කරගන්නට සහය වෙයි. “කියවන …

Continue Reading

Posted in Lifestyle |