ප්‍රංශය නිවේදනය කරන්නේ තමන් 2040 වන විට petrol හා diesel කාර් අලවිය සම්පූර්නයෙන් අවසන් කරන්නට සැලසුම් කරමින් සිටින බවකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ ලොව පුරා නෙක පරිසර ගැටලු පමනක් නොව දේශපාලනික, ආර්ථික අභියෝග බොහොමයක් නිර්මාණය කරමින් සිටින මෙම ප්‍රාථමික fossil-fuel වලින් ඉවතට විකල්ප ඔස්සේ ගමන් කරන්නට ගන්නා තීරන මහත් පලදායී වනු ඇති බවකි. Volvo ප්‍රමුක බොහෝ ආයතනයන් දැනට මත් තමන්ගේ ඉදිරි දශකයේ නිපැවුම් වලදී electric නැතිනම් hybrid ආකාරයේ බලශක්ති භාවිතාවකට කටයුතු කරමින් සිටින බවටයි පැහැදිලි කර ඇත්තේ. එරට ecology minister වරය අලෙසට වැඩි දුරටත් පවසන්නේ තම දේශීය වාහන නිශ්පාදකයින් වන Peugeot and Citroën, Renault වැන්නන් වෙතට බලපෑම් කිරීමක් පමනක් නොව භාවිතාකරන්නන් වෙතට වැඩි ආකර්ශනීය බවක් ඔස්සේ තම සැලසුම් සාර්ථක කරගන්නට කටයුතු කරන බවටයි . මීටත් අමතරව oil exploration සදහා වන බලපත්‍ර නිකුත් නොකරන්නට මෙන්ම carbon tax ආදිය ඉහල දැමීමටද ඔවුන් බලාපොරොත්තු වෙනවා.
