Windows 3.1 තීරනාත්මක හැරවුමකි. හදාරන්නන් පවසයි. Windows 95 සමග සැසදීමේදී එය භාවිතාකරන්නා අමානන්දයට පත්කරන්නක් වූවාය. start menu නැතිනම් task bar වැනි භාවිතාවන් සමග floppy disks හයකට සංයුත්තව නැතිනම් පලමුවරට CD-ROM එකක් ලෙසට පැමිනි Window 3.1 සමග ‘drag and drop’ මෙන්ම ‘Quick format’ ( floppy disks format) වැනි හැකියාවන්ද සමග Microsoft සමාගම ලද ප්‍රධාන හැරවුමක් ලෙසට අදද පිලි ගැනේ. March 1992 වලදී ප්‍රතම වතාවට Microsoft සමාගම කල TV වෙළඳ දැන්වීමකින් එම මෙහෙයුම් පද්ඪහ්තිය පිලිබඳව පලමු දැනුවත් කිරීම සිදුකල අතර මේ වන විට එම සිදුවීම 25 වසරක් සමරන දිනය පසුකරමින් සිටී. desktop වල සිට portable, server, media, mobile cloud platforms වැනි බොහෝ දුරක් එන්නට අදවන විට Microsoft මෙහෙයුම් පද්ධතියට හැකිව ඇති අතර පලමු 32bit සමග වර්ණවත් UI එකක් මෙන්ම MS-DOS පරිගණකයේ පසුබිම් ධාවනයක් වෙමින් ගෙනෙන ලද වෙනස අද වන විට ලොවපුරා අපමන පරිගණකයන් වල ධාවනය වෙමින් ඉමහත් සේවය සලසන්නක් ලෙසට පිලිගැනීමට ලක්ව තිබේ.
