ඔවුන් එය හඳුන්වන්නට කැමති වන්නේ  next generation networks ලෙසටය. 2020 වන විට සාමාන්‍ය භාවිතාවට එය පැමිනීම බලාපොරොත්තුවෙන් සිටී. ලොව කෙරමයෙන් 4G භාවිතාවට් පිවිසෙමින් සිටින නමුත් ඪොචොමො nm japaana samaagamaපවසන්නේ තමන් සාර්ථකව 2 Gbps වේගයක් සහිතව 5G අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ Nokia Networks, Ericsson, Fujitsu, Samsung Electronics වැනි උපාංග භාවිතාකරමින් beamforming හා beam tracking වැනි නව තාක්ශනයන්ද සමග Tokyo වලදී එම අත්හදා බැලීම් සාර්ථක කරගන්නට සමත්ව ඇති බවයි. ආරම්භක අවදියේදී ගැටලු සහගත වුවද මේ වන විට සාර්ථක අත්හදා බැක්ලීමක් ලෙසට තමපියවර ඔවුන් හදුන්වනවා.මේ අතර South Kore වල  Docomo ආයතනයද පවසන්නේ 2.5 Gbps ක දත්ත වේගයක් 60 km/h වේගයෙන් ධාවනය වන වාහනයක සිට ලබන්නට 28 GHz high-frequency signal සමග හැකිව ඇති බවයි. සමස්ථයක් ලෙසට සැලකීමේදී 2020 පමන වන විට 5G භාවිතාව සාමාන්‍ය භාවිතාකරන්නන් වෙතට පැමිනීම ආරම්භ වනු ඇති බවටයි ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ