තොරතුරු තාක්ෂන භාවිතා අවකාශය අප සිතූ තරම් වේගයෙන් මොබයිල් ඩිවයිස් ඒකධිකරියක් වෙතට ගොනු නොවූ බවටයි 2017 දෙස බලන විට ප්‍රධාන ලෙසින් හැගෙන්නේ. වින්ඩෝස් 8 සමග මයික්‍රසොෆ්ට් සමාගම වෙතට වූ කඩවුනු බලාපොරොත්තුව මත ස්ථාවර වෙමින් වින්ඩෝස් 10 සමග ඩෙස්ටොප් මූලික සමබර භාවිතාවකට තම ප්‍රධාන සේවාව ලෙසට ගැනෙන මෙහෙයුම් පද්ධති නිර්මාණකරනය රැගෙන යමින් සිටින බවට මේ වන විට හොඳින් තහවුරු වෙමින් තිබෙනවා. Always-Connected PC එකක භාවිතාව මේ වන විට ක්‍රමයෙන් පැමිනෙමින් තිබෙන බව පැහැදිලියි. දත්ත වේගය 1Gbps දක්වා වන දත්ත වේගයක් ගෙනෙන cellular modems සහිත Always-Connected PC පිලිබඳව මේ වන විට වඩ වඩාත් හථා බහට ලක්වෙමින් තිබෙනවා.
තවත් කරනයක් තමයි මයික්‍රසොෆ්ට් ආයතනය ARM chips සහිත ARM-powered Windows 10 PC පිලිබඳව වන අවධානය. gigabit cellular connectivity එකක් සහිතව පැමිනෙන මේවා Intel-powered මට්ටමේම වන බවටයි බලාපොරොත්තුව වන්නේ. හොඳ බැටරි බලයක් සහිත මෙම පැමිනීම් 2018 වෙතට බලපොරොත්තු වෙමින් තිබෙනවා.
– Pubudu Siriwansa
