Android වලට තීරනාත්මකව root level මට්ටමින් බලපෑමක් කල හැකි Linux kernel මත දී සංක්‍රියව පවතින zero-day මට්ටමේ දුර්වලතාවයක් හඳුන අගෙනා එති බවට නිවේදනය වනවා. මෙම නව හඳුනා ගත් හානිකරය වඩාත් අවධානයට ලක් කරමින් පැහැදිලි කරන්නේ ලොව පුරා භාවිතාකරන්නන් මිලියන සිය ගනනකගේ භාවිතාවන්ට මෙම හානිකරය විවෘත වන්නේ පසුගිය දෑ වසර තුලදී යාවත්කාලීනයට භාජනය නොවුනු Linux ආකාරයේ භාවිතය තුලින් බවයි. Android ගැන සදහන් කරන මෙම හදාරන්නන් පෙන්වා දෙන්නේ අදාල මෑත කාලීන යාවත්කාලීන නොලබන Android භාවිතාව සමස්ථයෙන් සියයට හැට හයක පමන ඉව්ශාල අගයක පවතින බවයි. වැඩිදුරටත් පැවසෙන්නේ Pc මට්ටමේ භාවිතාවන් වන Red Hat, SUSE, හෝ Linux භාවිතාවන්ට බොහෝ දුරට මීට අදාල යාවත්කාලීන දැනටමත් නිකුත්ව ඇති බවයි.
වැඩි දුරටත් කරුනු හෙලි කරන හදාරන්නන් පැහැදිලි කරන්නේ පහර දෙන්නේකුට මෙම දුරවලතාවය ඔස්සේ root level privileges මට්ටමින් මැල්වෙයාර්වන් ක්‍රියාත්මක කරවන්නටාවස්ථාව ලැබෙන අතර සාර්ථක පහරදීමක් ඔස්සේ උපාංගයේ සම්පූර්න හැසිරවීම අත්පත්කර ගැනීමේ අවකාශයක් ලැබෙන බවටයි.
