ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ලොව බහුලතම භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතිය වේ. Google සමාගම ඔස්සේ විවෘත මෘදුකාංගයක් ලෙසට අනුග්‍රහය ලබමින් භාවිතයට පැමිනෙන මෙහි විවිධ සමාගම් තම නිෂ්පාදනයන් සදහා යොදා ගැනීමේදි සැලකිය යුතු අතර මැදිවීමකට අවකාශ සමග එන මොබයිල් පද්ධතියක් ලෙසට සැලකේ. මේ වන විට Google සමාගම තම මෙහෙයුම් පද්ධතිය සදහා මිලග සංස්කරනය වන 6.0 Marshmallowdha නිකුත්කරන්නට කටයුතු කර ඇති අතර හදාරන්නන් පෙන්වා දෙන්නේ ඉතා දුර්වල වේගයකින් එය භාවිතාවට පැමිනෙමින් තිබෙන බවකි. තවමත් Android 4.4 KitKat සංස්කරනය සමස්ත භාවිතාවෙන් 37.8% හිමිකරගනිමින් ඉදිරියෙන් වන බවයි. මසකට පමන පෙර පැමිනි 6.0 Marshmallow saxskaranayea භාවිතාව 0.3% තරම් දුර්වල මට්ටමක පවතින බව පවසමින් ඔවුන් පෙන්වා දෙන්නේ නිරන්තරයෙන් Android වෙතට ඇති වැඩි අනාරක්ශිත තර්ජනය සදහා ප්‍රධාන සාදකයක් ලෙසට මෙම තත්වය බලපාමින් ඇති බවකි.
