සමහර විටක ඔබ දවසේ සැහෙන වෙලාවක් desktop මුහුනත සමග කටයුතු කරන අයෙකු වන්නා සේම එකවර Aplications බොහොමයක් ක්‍රියාත්මක කරවන අයෙකු වන්නට පුලුවන. මෙසේ Windows කිහිපයක් සමග කටයුතු කිරීමේදී වඩාත් කාර්යක්ශම හා අපූරු වන්නට සහය වන එහි මෙහෙයුම් පද්ධතිය සමග පැමින ඇති පහසුකම් වලට වඩා යමක් මෙම AquaSnap මෘදුකාංගය ඔබට ගෙනෙන බවටයි එහි නිපැයුම් කරුවන් ඔබට පොරොන්දු වන්නේ. Multilingual GUI, Skinnable interface, Multi-monitor support, Many keyboard shortcuts ඇතුලු බොහෝ පහසුකම් සමග ඔබේ දෛනික පරිගණකය කටයුතු කාර්යක්ශම කරන්නටත් , එයට විවිධත්වයක් ගෙනෙන්නටත් සමත්ව පැමිනෙන මෙම මෘදුකාංගය පෞද්ගලික මට්ටමේ භාවිතාවන්ස් අදහා නොමිළේම ලබාදී තිබීම තවත් සිත්ගන්නා සුලු කාරනාවක් වනු ඇත.
http://www.nurgo-software.com/download/AquaSnap.msi
(Portable) http://www.nurgo-software.com/download/AquaSnap.zip