Bamboo Palm බැම්බු පාම් Posted on 2018 February 32018 February 3 by admin මෙක්සිකෝව හා මධ්‍යම ඇමරිකාව නිජබිම කරගත් මේ ශාකය අඩි 5කට වඩා උස නොයයි. දීප්තිමත් ආලෝකය හා තෙත මනය ප්‍රිය කරන එය බෙන්සීන් හා ට්‍රයික්ලෝරෝතිලීන් උරා ගැනිමට සමත් හෙයින් අප සමීපයේ තබා ගැනීමට සුදුසු විසිතුරු ශාකයකි. Posted in Health, Nature, Your Garden | Leave a reply