Back to Top

94 77 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් – මාන්නප්පෙරුම මොහොට්ටි ජයවීර බණ්ඩාර -2-

රාජසිංහ රජුගේ මරනින් පසු රාජසූරිය කුමාරයාට රජකම පැවරුවේ මොහුය. ඔහුගේ අනාචාර ක්‍රියා පිලිවෙතට අකමැති වූ ඔහු රාජසූරිය කුමාරයා මරා කලක් වීදීයේ බණඩාරගේ දේ විය වශයෙන් සිටි බිසෝ අදහසින් ගේ පස් …

Continue Reading

Posted in History | Leave a reply

“අවිස්සාවේල්ල” නම් ලැබීම…

      ලක් ඉතිහාසයේ සීතාවක රාජධානිය යනු ඉතා කෙටිකලක් පැවති මුත් දීප්තිමත් සටහනක් තබන ලද රාජයයක් ලෙසට පිලි ගැනේ. පෘතුගීසී ආක්‍රමනයන් හමුවේ මැද පෙරදී ලත් අති දරුනුතම පරාජයන් කැදවන්නට සීතාවක පලමු රාජ …

Continue Reading
Posted in History | Leave a reply

රුවන්වැල්ල බලකො‍ටුව (Ruwanwella Fort)

    අවිස්සාවේල්ලේ සිට කෑගල්ල දෙසට ගමන් කරන ඔබට හමුවන ප්‍රධාන නගරයක් වන්නේ රුවන්වැල්ලයි. ඓතිහාසික වටිනාකම් කිහිපයක්ම සටහන් වන නගරයක් ලෙසට රුවන්වැල්ල සැලකීමේදී රුවන්වැල්ල බලකො‍ටුව ප්‍රධාන තැනක් ගනී. කැලණි ගඟ හා …

Continue Reading

Posted in History | Leave a reply

සීතාවක රාජධානිය බිහිවීම….

    කෝට්ටේ රාජධානියේ පිරිහීම වේගවත් වන්නේ හයවැනි සිරි පැරකුම්බා රජුගේ අභාවයත් සමගිනි. විජයබාහු රජු රජකමට පත්වීමත් සමග තම මුල් දරුවන් සිටියදී කීරවැල්ලේ බිසවගේ සහෝදරයෙකු ලෙස සැලකෙන දේව රාජසිංහ කුමාරයාහට රජකම …

Continue Reading

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (8)

රාජසිංහ රජුගේ කකුලේ උණ ක‍ටුව ඇනුනේ පෙතංගොඩ උයනේදීය. රජු සීතාවකට කැඳවා නොගෙන පෙතංගොඩ උයනේ සිටම වෙදකම් කිරීමට සැලසුම් කිරීමද සැකයට තුඩු දෙන්නකි. මේ අවස්ථාවේ ඔහු පුත් රාජසූරිය කුමාරයා සිටියේ එල්ලාවලයි. …

Continue Reading

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (9)

එක්වන රාජසිංහයන්ගේ මරණයෙන් පසු රාජසූරිය කුමාරයා සීතාවක රජකමට පත්විය. ඉන් පසු එල්ලාවල උන් රාජසූරිය කුමාරයින්ට රාජ්‍ය බාරකරවා සිංහසනා ප්‍රාප්ත කලහ. යන පාථය විනා රාජසූරිය කගේ කවුදැයි රාජාවලිය නොදක්වයි. ඔහු රාජසිංහ …

Continue Reading

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (10)

සීතාවක සේනාව රාජසූරිය කුමරුගේ අකටයුතු බිසෝ අදහසින්ම දන්වා යැවූ පසු, කඳුරගස් කපොල්ලේ උන් මාන්නප්පෙරුම මොහොට්ටාලට පනිවිඬ යවා ගෙන්වා මෙයට සුදුසු පිලියමක් යොදන ලෙසට දන්වා සිටියාය. මාන්නන්ප්පෙරුම් මොහොට්ටාල රාජසූරිය කුමරුදොඩම්පේ ගනිතයාගේ …

Continue Reading

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (11)

ධර්මපාල රජුට හා පෘතුගීසීන්ට සීතාවක යටත් කර ගැනීමට බලවත් ආශාවක් තිබුනත් එයට එකම බාදාව වූවේ එකවන රාජසිංහ රජුගේ හා මන්නප්පෙරුම මොහොට්ටිගේ යුධ උපංක්‍රමයන්ය. රාජසිංහ රජු නැති නිසා මාන්නප්පෙරුම මොහොට්ටාල තම …

Continue Reading

Posted in History | Leave a reply

තිස් තුන්වන කොටස

ටිබෙටියානු මිතුරා මද විරාමයක් අනතුරුව පැහැදිලි යෝජනාවක් කරන්නට උත්සාහ කලහ. “මම හිතන්නේ ඔබ යෝජනා කරන්නේ වසර සිය දහස් ගනනක් පැරනි අපේ සංස්කෘතික ආකෘතිය තවදුරටත් ප්‍රායෝගික නැති බව වෙන්නට ඔනෑ. වඩාත් …

Continue Reading

හයවන සටහන..

මෙහි ස්වභාවය එලෙසය. පැමිනෙන ආගන්තුකයෙකුට එක්වරම ආශ්‍රමයේ කුටියකට යාමට අවස්තාව නැත. එය බල කිරීමක් නොව ආරාධනයකි. ගබඩාකරු එඋඅ පැහැදිලි කර දෙන්නේ ආශ්‍රමයේ රිද්මයට සුසර වන්නට අවශ්‍ය කාලය ලෙසටය. ලොකු ස්වමීන් …

Continue Reading