San Francisco වල Cafe X වලදී භාවිතාකරන්නෙකුට espresso drinks ඇනවුම් කරන්නෙකුට  milk නැතිනම් flavorings වැනි දෑ වල මිශ්‍රනය පවා තම app එක ඔස්සේ කැමති ආකාරයට සකස්කර දෙන්නට සූදානම්ව සිටිනවා. robotic arm ඔස්සේ නිමවී පිරිනැමෙන මෙම ඔබේ බීම බඳුන, 1955 දී විවෘත වූ ලොව ප්‍රථම coffee shop වලින් පසුව පැමිනි අපූරුතම අත්දැකිමක් වනු ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. ඔවුන් පවසන්නේ Mitsubishi වලින් නීමවූ 6-axis industrial robot  සහය ඔස්සේ වඩාත් නිවැරදි මිශ්‍රනයක සිට වේගවත් සේවාවක් ඔස්සේ කර්ය බහුල ගනුදෙනු කරවන්ට මහත් සහයක් වනු ඇති බවටයි . වෙබ් ආකාරයට මෙන්ම app ආකාරයට මෙම සේවාවට පිවිසෙන්නට හැකි අතර තරගකාරී මිලකට තම සේවාව සපයන්නටද එම ආයතන සමත්ව ඇති බවටයි වැඩි දුරටත් සඳහන් වන්නේ.